මුලතිව් පුදුකුඩිඉරුප්පු කයිවේලි ප්‍රදේශයේ දී 17 හැවිරිදි පාසල් සිසුවියක් ළිඳට පැන සියදිවි නසාගෙන තිබෙනවා.
ඊයේ (28) රාත්‍රියේ නිකුත් වූ සාමාන්‍ය පෙළ ප්‍රථිපල පිළිබඳ තමන් සැහීමකට පත් නොවීම නිසා ඇති වූ දුකට මෙම සිසුවිය සියදිවි නසාගෙන ඇති බවයි මුලතිව් පොලිසිය පවසන්නේ.
මෙම සිසුවිය මුලතිව් වල්ලිපුලම් මහ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සාන්තලිංගම් ආශියා නමැති දැරියක් බවයි සඳහන් වන්නේ.
මෙම දැරියගේ පියා පසුගිය යුධ සමයේ මියගොස් ඇති අතර පසුව මව කරගත් විවාහයක් නිසා ඇය සිය මවගේ මිත්තනිය සමග ජීවත්ව තිබෙනවා.
සිද්ධිය පිලිබඳ මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Latest News
ඩොලර් මිලියන 1,000ක් පිටරට යැවූ බව කියන ව්‍යාපාරිකයෙකු සහ බැංකු නිලධාරීන් සිව්දෙනා යළි රිමාන්ඩ්
Local
20 August 2026
'වනාතේ චතු' අත්අඩංගුවට
Local
20 August 2026
කැමරූන් දේශසීමාවේ රන් පතලක් කඩා වැටී 100 දෙනෙකු මරුට
Local
20 August 2026
රුපියල් බිලියන 1.5ක අතුරු සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියකට ආණ්ඩුව අතගසයි
Local
20 August 2026
ඉන්දුනීසියාවට රික්ටර් මාපක 5.9ක තවත් භූ කම්පනයක්
Local
20 August 2026
හරක් කටා ඇතුළු විත්තිකරුවන්ගේ නඩුවට අදාළව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව නීතිපති අධිකරණයට කියයි
Local
20 August 2026
අවාරයේ ශ්‍රී පාද සංචාරයක් සදහා පිරිසක් පැමිණි මෝටර් රථයක් මෝහිණි ඇළට පෙරළෙයි
Local
20 August 2026
සෙත්සිරිපාය අදියර IIIහි ඉතිරි ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට අනුමැතිය
Local
20 August 2026
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ හමුව කල් දමන ලෙස නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් : පක්ෂ - විපක්ෂ සහභාගීත්වය අවශ්‍යයි
Local
20 August 2026
ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට පැමිණෙයි
Local
20 August 2026