වෙසක් සහ පොසොන් පොහෝ දිනයන් හි තොරණ සහ දන්සල් පැවැත්වීම තහනම් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව රජය පවසනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තහනමක් පිළිබදව ඇඟවීමක් ඇති වන ආකාරයේ බුද්ධශාසන කටයුතු පිළිබද අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා උපුටා දක්වමින් පළ කොට ඇති ඇතැම් මාධ්‍ය වාර්තා සාවද්‍ය බවයි.
තම කැමැත්ත පරිදි තොරණ ප්‍රදර්ශනයට සහ දන්සල් පැවැත්වීමට කිසිදු පුරවැසියෙකුට හෝ පුරවැසි කණ්ඩායමකට බාධාවක් නොමැති බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.
වෙසක් සහ පොසොන් පුර පසලොස්වක පොහෝ දිනයන්හි ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් කටයුතු කිරීම වැදගත් වන බැවින් පොහෝ දිනයන් හිදී පමණක් තොරණ සහ දන්සල් ප්‍රදර්ශනය කිරීමෙන් වළකින්නේ නම්, වඩා උචිත යැයි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.
අදාළ ඉල්ලීම අමාත්‍යවරයා සිදුකර ඇත්තේ බුද්ධශාසන උපදේශක කමිටුවේ එකඟතාව මත බව ද සඳහන්.
එම ඉල්ලීම මගින් කිසිසේස්තම තොරණ ප්‍රදර්ශනය සහ දන්සල් පැවැත්වීම තහනම් කිරීමක් අදහස් නොකරන බව ද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

Latest News
නෝර්වේ පස්වන හැරල්ඩ් රජු අභාවප්‍රාප්ත වෙයි
Local
28 August 2026
22 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සම් දෙකක්
Local
28 August 2026
නායගිය ෂිගාට්සේ ආපදා බිමට හදිස්සියේ පැමිණි චීන අගමැති
Local
28 August 2026
ඉස්ලාමාබාද් රෝහල් ගින්නෙන් බිලිඳුන් මියයාම : මව්පියන් යුක්තිය ඉල්ලයි
Local
28 August 2026
අප රටට අවශ්‍ය ප්‍රායෝගික බෞද්ධයන් - විපක්ෂ නායක සජිත්
Local
28 August 2026
නේපාලයේ ගංවතුරින් විපතට පත්වූවන් උදෙසා ඉන්දියාවෙන් තවත් සහනාධාර ටොන් 37.5ක්
Local
28 August 2026
නවෝදයාගම නිවාස ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට
Local
28 August 2026
ඕස්ට්‍රේලියාවෙන් නේපාලයට ඩොලර් මිලියන 3.6ක ආධාර
Local
28 August 2026
දෙවන හොඳම දුර වාර්තා කිරීමට හැකි වීම ගැන සතුටට පත් වන බව රුමේෂ් තරංග කියයි
Local
28 August 2026
IMF නියෝජිතයින් පිරිසක් ලබන මාසයේදී මෙරටට
Local
28 August 2026