ගලේවෙල - දඹුල්ල මාර්ගයේ යටිගල්පොත්ත ප්‍රදේශයේදී අද අලූයම සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
පොලීසිය ප්‍රකාශ කළේ ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් ජිවිතක්ෂයට පත්වුණේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් මව, පියා, පුතා සහ දියණිය වන අතර, ඔවුන් අත්තනගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හෙළිවී තිබෙනවා.
සිද්ධිය වන අවස්ථාවේ ත්‍රිරෝද රථය පදවා ඇත්තේ 20 හැවිරිදි පුත්‍රයා වන අතර, ඔහුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
මියගිය පිරිස කන්තලේ ප්‍රදේශයේ වෙළඳාම් කටයුත්තක නිරතවී නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණපා තිබෙනවා.
අනතුරට ලක්වූ ලොරි රථය මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දක්වා ගමන් කරමින් තිබූ අතර, එහි රියදුරු පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

Latest News
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා පැතුම් නිස්සංක - ක්‍රීඩිකාව චමරි අතපත්තු
Local
07 August 2026
''මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවය පාලනය කළා'' - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
Local
06 August 2026
කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්
Local
06 August 2026
අහස සිසාරා ගිය 97 හැවිරිදි මිත්තණියගේ ගිනස් වාර්තාව
Local
06 August 2026
උණුසුම් කාලගුණය හේතුවෙන් යුරෝපයේ දරුණු බලශක්ති අර්බුදයක්
Local
06 August 2026
මලල ක්‍රීඩාවට ජීවය දෙන හිරු වෑයම - කොළඹ කළුතර තරග සාර්ථකව අවසන්
Local
06 August 2026
සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ පවුල් රැසක් දැඩි ආර්ථික අර්බුදයක
Local
06 August 2026
ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් Hela Apparel සමාගම ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි
Local
06 August 2026
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු තීරය දැඩි ලෙස රළු විය හැකියි : ධීවරයින්ට හදීසි දැනුම්දීමක්
Local
06 August 2026
බලපත්‍ර නොමැති තවත් සූදු වෙබ් අඩවි 122ක් තහනම්
Local
06 August 2026