කොටගල, දිඹුලපතන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු සිදුකළ පහරදීමකින් තවත් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (01) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති අතර උදැල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.
අපරාධය සිදුකළ තැනැත්තා පොලිසියට භාර වී තිබෙනවා.
පොලිසිය පවසන්නේ බිරිඳ සමඟ ඇතිකරගෙන තිබූ අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
ඝාතනය සිදුකළ පුද්ගලයා තම බිරිඳට ද පහර දී ඇති අතර පහරකෑමට ලක්වූ බිරිඳ සහ ඇයගේ අනියම් පුරුෂයා කොටගල රෝහලට ඇතුලත් කර තිබෙනවා.
එහිදී පහර කෑමට ලක්වූ පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු වයස අවුරුදු 49ක තැනැත්තෙක් බව සඳහන්.
මෘත ශරීරය කොටගල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද (02) දින සිදුකිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් දිඹුලපතන පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

ඡායාරූප - හැටන්, රංජිත් රාජපක්ෂ

Latest News
22 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සම් දෙකක්
Local
28 August 2026
නායගිය ෂිගාට්සේ ආපදා බිමට හදිස්සියේ පැමිණි චීන අගමැති
Local
28 August 2026
ඉස්ලාමාබාද් රෝහල් ගින්නෙන් බිලිඳුන් මියයාම : මව්පියන් යුක්තිය ඉල්ලයි
Local
28 August 2026
අප රටට අවශ්‍ය ප්‍රායෝගික බෞද්ධයන් - විපක්ෂ නායක සජිත්
Local
28 August 2026
නේපාලයේ ගංවතුරින් විපතට පත්වූවන් උදෙසා ඉන්දියාවෙන් තවත් සහනාධාර ටොන් 37.5ක්
Local
28 August 2026
නවෝදයාගම නිවාස ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට
Local
28 August 2026
ඕස්ට්‍රේලියාවෙන් නේපාලයට ඩොලර් මිලියන 3.6ක ආධාර
Local
28 August 2026
දෙවන හොඳම දුර වාර්තා කිරීමට හැකි වීම ගැන සතුටට පත් වන බව රුමේෂ් තරංග කියයි
Local
28 August 2026
IMF නියෝජිතයින් පිරිසක් ලබන මාසයේදී මෙරටට
Local
28 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 469 දක්වා ඉහළට
Local
28 August 2026