General13 April 2018

උතුරේ ආණ්ඩුකාරවරයා ලෙස රෙජිනෝල්ඩ් කුරේ යලි දිවුරුම් දෙයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන් උතුර පළාතේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ යලි එම පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

මෙම දිවුරුම් දීම අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි සිදුව ඇත්තේ.

ඊයේ රෙජිනෝල්ඩ් කුරේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

Related recommendation
Hiru TV News | Programmes