ගුවන් තැපෑල ඔස්සේ ලැබුණු ක්‍රීඩා උපකරණ තුළ බහා එවූ හෂීස් තොගයක් ලබාගැනීමට යාමේදී රේගුව අත්අඩංගුවට ගත් හිටපු නිදහස් මාධ්‍යවේදියෙකු පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට භාරදී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ස්පාඤ්ඤයේ සිට එවා තිබූ මෙම හෂීස් තොගය සමඟ මාධ්‍යවේදියා මධ්‍යම තැපැල් හුවමාරුවේදී ඊයේ (17) අත්අඩංගුවට ගෙන ඇති බවයි.
හෂීස් කිලෝ එකයි ග්‍රෑම් 400ක ප්‍රමාණයක් මෙලෙස මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන එකහමාරක් පමණ වනවා.
අදාළ පාර්සලය නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි හිටපු මාධ්‍යවේදියා නමට එවා තිබූ අතර එය භාර ගැනීමට පැමිණි අවස්ථාවේදියි රේගුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.
29 හැවිරිදි සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

Latest News
පාස්කු විමර්ශන මැද්දට කඩා පනින හැමෝටම නීතිය ක්‍රියාත්මක කරනවා - මන්ත්‍රී අනුර පනාගොඩ
Local
16 June 2026
රුමේෂ් තරංගගෙන් ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්
Local
16 June 2026
නවසීලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා පිලට ජය
Local
16 June 2026
‘ජාතික අපනයන සංවර්ධන සැලැස්ම’ ජනපතිට පිළිගන්වයි
Local
16 June 2026
සලේට ජීවිත හානියක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි - මාලිමා මන්ත්‍රී සුරවීර
Local
16 June 2026
සියළු රැඳවියන් ඉදිරියේ සුරේෂ් සලේගේ ශරීර පරීක්ෂාවක් සිදුකළ බව CIDය පිළිගනී
Local
16 June 2026
ඩොලර් උස්සන හැකර්ලාට අලුතින් නීති
Local
16 June 2026
හැකරුන් අතට ගිය ඩොලර් ගැන තාම අපි හොයනවා - ඇමති නලින්ද
Local
16 June 2026
ධවල මන්දිරයේ UFC තරගාවලියට එල්ල වීමට ගිය ඩ්‍රෝන ප්‍රහාරයක් FBI ව්‍යර්ථ කරයි
Local
16 June 2026
හිරු නැවතත් සම්මානයට පාත්රවෙයි! SLASSCOM National Ingenuity Awards 2026 හිදී ජාතික හා පළාත් සම්මාන
Local
16 June 2026