මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට ආධාර අනුබලදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අධ්යක්ෂ, ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක විශ්‍රාමික මේජර් ජෙනරාල්, අමල් කරුණාසේකර යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඔහු අද (18) ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරු ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.
ඔහු අද (18) ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරු ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.
Latest News
පේරාදෙණිය සරසවියට දිවියෙකුගේ බියක්
Local
30 July 2026
චරිත් අබේසිංහ ඇප තබා එළියට එයි
Local
30 July 2026
නීතිවිරෝධී ලෙස මුදල් විශුද්ධිකරණය කළැයි හිටපු SI රිමාන්ඩ්
Local
30 July 2026
2026 මුල් මාස 6 තුළ සුරාබදු ආදායම බිලියන 141.5 පනී : ඉලක්කය ඉක්මවා යයි
Local
30 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 80.43කින් පහළට
Local
30 July 2026
සටන් බිමෙන් සමුගත් වීරයෝ 26ක් හෙට ප්‍රසිද්ධ වෙන්දේසියක!
Local
30 July 2026
SLS ලාංඡනය නොමැති හෙල්මට්වලට එරෙහිව දිවයින පුරා නීතිය දැඩිව ක්‍රියාත්මකයි
Local
30 July 2026
සයිබර් වංචාව සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ වාර්තාව ගැන කල්තැබීමේ විවාදය අගෝස්තු 05
Local
30 July 2026
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ අවසන් තරගයට
Local
30 July 2026
CIDයෙන් පලායාමට තැත් කිරීමේ නඩුවේ හරක් කටාට එරෙහි PTA චෝදනා මහාධිකරණයෙන් ඉවතට
Local
30 July 2026