මෙරට මුහුදු සීමාවේ නීතිවිරෝධී පන්න ක්‍රම භාවිතා කළ ධීවරයින් 101 දෙනෙකු සහ ඩිංගි යාත්‍රා 14ක් නාවික හමුදාව ත්‍රිකුණාමලය වරාය ආසන්න මුහුදේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය සති දෙක තුළ සිදුකළ මෙහෙයුම්වලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.
එහිදී මසුන් මැරීම සඳහා භාවිතා කරන ලද සුරුක්කු සහ ලයිලා දැල් 13ක් නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්.
පවත්නා නීතිය යටතේ මෙම දැල් භාවිත කරමින් ගොඩබිමට ආසන්න මුහුදේ මසුන් මැරීම තහනම් වනවා.
අත්අඩංගුවට පත්වූ ධීවරයින් සහ ආම්පන්න වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ත්‍රිකුණාමලය සහකාර ධීවර පරීක්ෂක වෙත ඉදිරි අධිකරණ කටයුතු සඳහා භාර දී තිබෙනවා.

Latest News
තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක සිටි 8 දෙනෙකු නාවික හමුදාව මුදාගනී
Local
05 September 2026
ග්ලාස්ගෝ දිය ඇල්ල අසලදී තරුණයින් දෙදෙනෙකු ගිලී මරුට
Local
05 September 2026
බස් රථවලට AI තාක්ෂණික උපකරණ සවිකෙරේ
Local
05 September 2026
ත්‍රිරෝද රථ ධාවනයට අවම වයස 25 - 35 දක්වා සංශෝධනය කරන්න: ත්‍රිරෝද රථ සංගමයකින් ඉල්ලීමක්
Local
05 September 2026
කාර්ග් දූපත ආසන්නයේ ඉරාන තෙල් නෞකාවකට මිසයිල ප්‍රහාර
Local
05 September 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
05 September 2026
විපක්ෂ නායක සජිත් UNFPA ශ්‍රී ලංකා නියෝජිතයා හමුවෙයි
Local
05 September 2026
රඹවල වැව් බැම්මේ බිහිසුණු අනතුරක්: තරුණයෙක් මරුට
Local
05 September 2026
ට්‍රම්ප්ගේ සාම දූතයින් රුසියාවට සහ යුක්රේනයට
Local
05 September 2026
කියෙව් නුවර යුක්රේන ආරක්ෂක සේවා මූලස්ථානයට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක්
Local
05 September 2026