බේරේ වැවේ සහ මැණික් ගඟේ තිබී ව්‍යාපාරිකයින් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (22) සොයා ගත්තා.
කොම්පඤ්ඤ වීදිය පොලීසියට ලද තොරතුරක් මත බේරේ වැවේ තිබී ව්‍යාපාරිකයෙකුගේ සිරුර හමුවී ඇත්තේ උදෑසන කාලයේයි.
මහරගම ප්‍රදේශයේ පදිංචි මොහුගේ වයස අවුරුදු 27 ක්.
එමෙන්ම කතරගම - මැණික් ගඟේ පරයින් ඇල්ල ප්‍රදේශයේ තිබී තවත් ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුරක් අද (22) උදෑසන සොයාගෙන තිබෙනවා.
බුත්තල - ගොඩගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 51ක් වයසැති මොහු තවත් පිරිසක් සමඟ මත්පැන් පානය කිරීම සඳහා එම ප්‍රදේශයට පැමිණ ඇති බවටයි ඥාතීන් පොලීසියට පැමිණිලි කර ඇත්තේ.
මේ අතර, අත්තනගල්ල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් අතරතුරදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අලවල - කරස්නාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
42 හැවිරිදි මොහු අදාළ සංගීත ප්‍රසංගයට මිය ගිය පුද්ගලයා කැදවාගෙන පැමිණි අය බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
ඊයේ (21) සිදුවූ මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නැමැත්තා සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Latest News
පාස්කු මහ නඩුවේ 06 වැනි වරදකරුගෙන් අධිකරණයට ප්‍රකාශයක්
Local
22 September 2026
පාස්කු නඩුවේ දඬුවම් ප්‍රකාශයට පත්කිරීම අද (22) රාත්‍රී 9.00ට
Local
22 September 2026
හිටපු බස්නාහිර සෞඛ්‍ය ඇමති ජගත් අංගගේට ඇප
Local
22 September 2026
පාස්කු නඩුවේ දඬුවම් ප්‍රකාශයට පත්කිරීම මඳ වේලාවකට කල් තැබෙයි
Local
22 September 2026
තාක්ෂණය සිසුන්ට සමීප කරන්න – පාසල්වලට Smart Boards
Local
22 September 2026
''අත්‍යවශ්‍ය ඖෂධ 33ක හිඟයක්'' - පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
Local
22 September 2026
ජාතික හැඳුනුම්පත් සඳහා කාඩ්පත් මිලියන 5ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
Local
22 September 2026
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 15 දෙනෙකු චෝදනාවලට වරදකරුවන් බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි - 9 දෙනෙකු නිදොස්කොට නිදහස්
Local
22 September 2026
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් හෙට (23) පත්වෙති
Local
22 September 2026
අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකුගේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට
Local
22 September 2026