භූමිතෙල් මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අදත් වයඹ, බටහිර සහ දකුණු වෙරළ තීරයන්හි ධීවරයින් මුහුදු යාමෙන් වැළකී සිටිනවා.
කෙසේ වෙතත්, ධීවරයන්ට ලබාදීමට නියමිත භූමි තෙල් සහනාධාරය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ධීවර සංගම් සහ විෂය භාර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
ධීවර අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කළ පරිදි ධීවරයන්ට ලබාදෙන ඉන්ධනවල වර්ණයේ වෙනසක් සිදුකර ලබාදෙන්නේ නම්, තමන් ඊට එකඟ බවයි හලාවත ග්‍රාමීය ධීවර සංවිධානයේ සභාපති සුජිත් රෝෂන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.
හලාවත ධීවර සංවිධානයේ ලේකම් ඇන්ටන් සුදේශ් හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ අමාත්‍යවරයා සමඟ අද පැවැත්වෙන සාකච්ඡාවේදී ඒ පිළිබදව තීරණයකට එළඹෙන බවයි.
ප්‍රදේශ රැසක ධීවරයින් මුහුදු නොයෑම නිසා මත්ස්‍ය මිල ගණන් ද ඉහළ ගොස් තිබෙනවා.
දෛනිකව වැඩි වශයෙන් පරිභෝජනය කෙරෙන බලයා, කෙලවල්ලා සහ අලගොඩුවා යන මත්ස්‍ය වර්ගවල මිල වැඩි වශයෙන් ඉහළ ගොස් ඇති බවයි ධීවරයින් සඳහන් කළේ.
දෙවිනුවර, කුඩාවැල්ල සහ තංගල්ල යන ධීවර වරාය වලින් දෛනිකව ධීවර රැකියාවේ නිරත වන ධීවරයන් ද මුහුදු යාමෙන් වැළකී සිටීම නිසා ධීවර වරායවල ද පාළු ස්වභාවයක් දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

Latest News
22 වන ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි පහරක් – NPP විධායක කමිටු සාමාජික නීතිඥ ලාල් විජේනායකගෙන් පෙත්සමක්
Local
31 August 2026
ට්‍රම්ප්ගේ විධායක නියෝගයෙන් 'ඔන්ටාරියෝ විල' අමෙරිකානුවන්ට 'අමෙරිකා විල' ලෙස ගූගල් මැප්ස් වෙනස් කරයි
Local
31 August 2026
කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රයේ කොටසක් කඩා වැටෙයි – හෙට අධිකරණ කටයුතු නවතී
Local
30 August 2026
පෙට්‍රල් පමණක් මිල පහළට ; සෙසු ඉන්ධන සඳහා මිල වෙනසක් නොවේ
Local
30 August 2026
මෛත්‍රීට 'සතුටුම යුගයේ ජනාධිපතිවරයා’ ලෙස බුහුමන්
Local
30 August 2026
නේපාලයේ ඛේදවාචකය අතරතුර තවත් අස්ථාවර ජලාශයක අවදානමක්
Local
30 August 2026
විනිශ්චයකාරවරුන්ගේ නිල කාලය දීර්ඝ කිරීම අධිකරණයේ ස්වාධීනත්වයේ මළගමයි – මහාචාර්ය ජී.එල්. පීරිස්
Local
30 August 2026
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසර තුළදීම ආරම්භ කිරීමට ජනපතිගෙන් උපදෙස්
Local
30 August 2026
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් ගොනු කිරීමේ කාලය හෙටින් අවසන්
Local
30 August 2026
උතුරු සයිප්‍රසයට ඔබ්බෙන් මගීන් රැගත් යාත්‍රාවක් පෙරළෙයි: 7ක් මරුට – 23ක් අතුරුදහන්
Local
30 August 2026