දකුණු පළාත තුළ පැතිර යන වෛරස් උණ රෝගය නිව්මෝනියා තත්වයක් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අරුණ ද සිල්වා පවසනවා.
ඉන්ෆ්ලූවෙන්සා සහ ඇඩිනෝ යන වෛරස්වලින් ඇතිවන මෙම නිව්මෝනියා තත්ත්වය විශේෂයෙන් අවුරුදු 3 ට අඩු දරුවන්ට බරපතල ලෙස වැළඳී ඇති බවයි ඔහු සඳහන් කළේ.
ඉන්ෆ්ලූවෙන්සා සහ ඇඩිනෝ යන වෛරස්වලින් ඇතිවන මෙම නිව්මෝනියා තත්ත්වය විශේෂයෙන් අවුරුදු 3 ට අඩු දරුවන්ට බරපතල ලෙස වැළඳී ඇති බවයි ඔහු සඳහන් කළේ.
Latest News
රන් ආලේපිත හනුමා පිළිමය විකිණීමට තැත් කළ සැකකරුවන් යළි රිමාන්ඩ්
Local
05 August 2026
අමෙරිකාවේ දිගු දුර මිසයිල අවසන්?
Local
05 August 2026
මාවතගමදී යතුරුපැදියක් බස් රථයක ගැටී තරුණයෙක් මරුට
Local
05 August 2026
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට
Local
05 August 2026
සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් බලගැන්වීමට ExpoScaleUp ඇරඹේ
Local
05 August 2026
ෆෝල්කන් 9 කොටසක් සඳට කඩා වැටේ
Local
05 August 2026
අමෙරිකානු ආරක්ෂක උපදේශක සහ නාවික හමුදාපති අතර හමුවක්
Local
05 August 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 340.13
Local
05 August 2026
උසස් පෙළ කල් දමන්න ඉල්ලා කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභ කරයි
Local
05 August 2026
රුමේෂ් තරංගට සැරයන් නිලයට උසස්වීමක්
Local
05 August 2026