දකුණු පළාතේ මේ දිනවල පැතිර යන වෛරස් රෝගයෙන් දරුවන් 11 දෙනෙකු ඇතුළු 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන්ෆ්ලූවෙන්සා වෛරස් තත්ත්වයත් සමඟ ඇඩිනෝ වෛරසය හා නියුමෝකොකල් බැක්ටීරියා ආසාදනය වීමෙන් මෙම උණ රෝගය පැතිර යන බවයි දකුණු පළාත් සෞඛ්‍ය අංශ පවසන්නේ.
රෝගය ආසාදනය වීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ දරුවන් 5 දෙනෙකු මිය ගිය අතර ඉන් තිදෙනෙකු මිය ගියේ ඉන්ෆ්ලූවෙන්සා වෛරසය හේතුවෙන් හට ගත් රෝගී තත්ත්වයෙන්.
එමෙන්ම අනෙක් දරුවන් දෙදෙනා ඇඩිනෝ වෛරසය හා නියුමෝකොකල් බැක්ටීරියා ආසාදනය වීමෙන් මිය ගිය බවයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ වන විට මෙම රෝග කාරක වැළදුණු 84 දෙනෙකුගේ රුධිර සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යවා ඇති අතර, ඉන් 27 දෙනෙකු ස්ථීර වශයෙන් ඉන්ෆ්ලූවෙන්සා වෛරස් තත්ත්වයත් සමඟ ඇඩිනෝ වෛරසය හා නියුමෝකොකල් බැක්ටීරියා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
මෙම රෝග කාරකයට කුඩා දරුවන්, ගර්භනී මව්වරුන් මෙන්ම හෘද රෝගීන් වැඩි වශයෙන් ගොදුරු විය හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ.
දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය ඩී. විජේසූරිය පැවසුවේ උණ රෝගය දිනක් හෝ පැවතුණහොත් ඊට වහා වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු බවයි. උණ රෝගය වැළදුණු කුඩා දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස ද ඔහු ඉල්ලීමක් කළා.

Latest News
ඉරානය සමග සබඳතා පවත්වන චීන බැංකුවලට සම්බාධක පනවන බවට ට්‍රම්ප්ගෙන් ඉඟියක්
Local
28 August 2026
22 ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය
Local
28 August 2026
වරාය නගරයේ චීන ජාතිකයාගේ ඝාතනයට සීගිරියේ සැඟව සිටි චීන ජාතිකයින් දෙදෙනෙකු අල්ලයි
Local
28 August 2026
විදේශීය මුදාගැනීමේ කණ්ඩායම්වල සහාය දැනට අවශ්‍ය නැහැ - නේපාල විදේශ අමාත්‍යාංශය කියයි
Local
28 August 2026
2030 වන විට ඉන්දියා-ජපාන ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 50 දක්වා ඉහළ යාමේ සූදානමක්
Local
28 August 2026
එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළට
Local
28 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට : මීගමුව ප්‍රධාන ජේලර් ඇතුලු නිලධාරීන්ට නොතිසි
Local
28 August 2026
චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් නායයෑමේ මුදාගැනීම් ගැන විශේෂ රැස්වීමක්
Local
28 August 2026
අවුරුදු 2ක් තිස්සේ followersලා 8000කින් ගහපු ගේම : අධිකරණයේදී හෙළි වෙයි
Local
28 August 2026
කොටස් වෙළඳපොළේ වර්ධනයක්: සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 36.26 කින් ඉහළට
Local
28 August 2026