දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන උණ රෝගීන්ගේ සංඛ්‍යාව 50% කින් පමණ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඒ.පී.ආර්.එස්.චන්ද්‍රසේන හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ තංගල්ල, වලස්මුල්ල සහ තිස්සමහාරාම යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් මෙම රෝගීන් වාර්තා වන බවයි.
දකුණු පළාතේ පැතිර යන උණ රෝගය හේතුවෙන් වසා දැමුණු පෙර පාසල් යළි ආරම්භ කිරීමද ජූනි 4 වනදා දක්වා කල් දැමීමට බලධාරීන් පියවර ගත්තා.
මීට අමතරව උඩුගම, මොරවක, ගාල්ල, මාතර, මුලටියන, අකුරැස්ස, තංගල්ල, වලස්මුල්ල යන අධ්‍යාපන කලාප 08 කට අයත් පාසල්වල ප්‍රාථමික අංශද මීට පෙර දින දෙකක් වසා තැබීමටයි පළාත් අධ්‍යාපන කාර්යාලය පියවර ගත්තේ.
කෙසේ වෙතත්, එම අධ්‍යාපන කලාප අටට අයත් පාසල් එළැඹෙන සඳුඳා දිනයේදීද වසා තැබෙනු ඇති. රෝග තත්ත්වය ව්‍යාප්තවීම වළක්වා ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
දකුණු පළාතේ පැතිර යන උණ රෝග තත්ත්වය හේ්තුවෙන් මේ වනවිට පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති අතර, රෝගීන් 400 පමණ රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

Latest News
GHR හි නව සන්නාම තානාපතිවරයා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ලෙස එක්වෙයි
Local
22 September 2026
ඇමරිකා එක්සත් ජනපදය, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය අතර නව ආරක්ෂක ගිවිසුමක්
Local
22 September 2026
පාස්කු මහ නඩුවේ 07 වැනි වරදකරු අධිකරණයට කළ ප්‍රකාශය මෙන්න
Local
22 September 2026
පාස්කු මහ නඩුවේ 16 වැනි වරදකරුගෙනුත් අධිකරණයට ප්‍රකාශයක්
Local
22 September 2026
පාස්කු මහ නඩුවේ 06 වැනි වරදකරුගෙන් අධිකරණයට ප්‍රකාශයක්
Local
22 September 2026
පාස්කු නඩුවේ දඬුවම් ප්‍රකාශයට පත්කිරීම අද (22) රාත්‍රී 9.00ට
Local
22 September 2026
හිටපු බස්නාහිර සෞඛ්‍ය ඇමති ජගත් අංගගේට ඇප
Local
22 September 2026
පාස්කු නඩුවේ දඬුවම් ප්‍රකාශයට පත්කිරීම මඳ වේලාවකට කල් තැබෙයි
Local
22 September 2026
තාක්ෂණය සිසුන්ට සමීප කරන්න – පාසල්වලට Smart Boards
Local
22 September 2026
''අත්‍යවශ්‍ය ඖෂධ 33ක හිඟයක්'' - පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
Local
22 September 2026