අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පස්කදු කඩා වැටීම හේතුවෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයෙන් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.
දියගල ප්‍රදේශයේදී මාර්ගයට ඊයේ පස්වරුවේ පස් කන්දක් කඩා වැටීමෙන් මේ වනවිට එහි රථ වාහන ගමනාගමනය සිදුවන්නේ එක් මංතීරුවක පමණයි.
තවදුරටත් එම ප්‍රදේශයේ නායයාම් අවදානම් තත්ත්වයන් ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ගෙන් ඉල්ලීමක් කළේ්.
එමෙන්ම හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල සිට හැටන් දක්වා ඝණ මීදුමි තත්ත්වයක් පවතින බැවින් රථවාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් වන ලෙසටද පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලිමක් කරනවා.

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)

Latest News
කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථන දත්ත ලබා ගැනීමට ඇපල් සමාගමට දැනුම් දී ඇතැයි සී.අයි.ඩී.ය අධිකරණයට දන්වයි
Local
09 September 2026
වාහන අංක තහඩු ගැටලුවට මාස හයකින් විසඳුම්: අලුතින් ලියාපදිංචි කරන වාහනවලට දින 7කින් අංක තහඩු
Local
09 September 2026
කුළුගෙඩියෙන් ගසා පිළිස්සූ සිරුර ප්‍රපාතයකට විසි කරලා: බව්ලානේ අභිරහස් ඝාතනයේ සුලමුල හෙළිවෙයි
Local
09 September 2026
දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති අනුර හමුවෙයි
Local
09 September 2026
අස්වැසුම මුදල් වංචාවකට ගුරුවරුන් 6කගේ වැඩ තහනම් කෙරේ
Local
09 September 2026
නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට
Local
09 September 2026
පොලිස් නිෂ්කාෂණ වාර්තා නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්
Local
09 September 2026
2026 - 27 මහ කන්නයේ වගා කටයුතු ඇරඹිය යුතු දින ප්‍රකාශයට පත් කෙරේ
Local
09 September 2026
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර
Local
09 September 2026
බන්ධනාගාර ගැටුමින් මියගිය ඉන්දීය ජාතිකයාගේ සිරුර මිහිදන් කෙරේ: ගැටුම ගැන ප්‍රකාශ 2,200ක්
Local
09 September 2026