General31 May 2018

අර්ධ සුඛෝපභෝගී බස් සේවාව දෙසැම්බර් 31 න් අවසන්

ලබන දෙසැම්බර් 31 වනදා සිට අර්ධ සුඛෝපභෝගි බස් සේවාව අත්හිටුවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් අදාළ තීරණය ගත් බවයි එම කොමිසම සදහන් කළේ.

දැනට දුර ගමන් සේවා සදහා අර්ධ සුඛෝපභෝගි බස් සේවාව ක්‍රියාත්මක වනවා.
Related recommendation
Hiru TV News | Programmes