ප්‍රවීන ගත්කතුවරයෙකු මෙන්ම ටෙලිනාට්‍ය සහ චිත්‍රපට තිර රචකයෙකු වූ සෝමවීර සේනානායක අද (09) අලුයම පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හදිසි හෘදයාබාධයක් වැළදී මිය යන විට ඔහු 74 වන වියේ පසු වුණා.
කන්දෙගෙදර, දු දරුවෝ ආදී ටෙලිනාට්‍ය මෙන්ම මිහිදුම් සිහින, අම්මාවරුනේ ආදී චිත්‍රපට රැසක තිර රචන සෝමවීර සේනානායකගේ නිර්මාණ අතර වනවා.
1944 වසරේ ගම්පහ - උඩුගම්පොළ උපත ලැබූ සෝමවීර සේනානායක කුඩගම - මිශ්‍ර කණිෂ්ඨ පාසල, අවිස්සාවේල්ල සීතාවක මහා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා.
පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි ලැබූ ඔහුගේ කුළුඳුල් කෘතිය වූ යශෝරාවයට 1978 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද හිමි වුණා.

Latest News
ව්‍යවසායක හසන් අලල්දීන් සර්වජන බලයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි
Local
31 August 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට ඇප - විදෙස් ගමන් තහනම්
Local
31 August 2026
කොළඹ වරායේ බහාලුමෙන් සොයා ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 220 කට අධිකයි
Local
31 August 2026
මාවනැල්ල ගඩොල් පාලමේ අනතුරක්: සිව් දෙනෙක් රෝහලට
Local
31 August 2026
අත්අඩංගුවට ගත් රවී කරුණානායක අධිකරණයට රැගෙන එයි
Local
31 August 2026
ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
Local
31 August 2026
ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම හෙට සිට: ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්
Local
31 August 2026
අගෝස්තු මාසයේ උද්ධමනය 8% දක්වා ඉහළට
Local
31 August 2026
කොළඹ වරායේ බහාලුමක් තුළින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ
Local
31 August 2026
විශ්වයේ අබිරහස් සෙවීමට නාසා හි නවතම රෝමන් දුරේක්ෂය අභ්‍යවකාශයට
Local
31 August 2026