හිරුට විස්සයි - දවස් විස්සෙන් කාර් විස්සක්
ශ්‍රී ලංකාවෙ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් නාලිකාව වන හිරු ටීවී ඉතිහාසය උඩු යටිකුරු කරමින් දැවැන්තම තෑගි කන්දරාව ලබා දීමට මේ වන විට කටයුතු සූදානම් කර තිබෙනවා.
ශ්‍රී ලාංකීය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගී කන්දරාව ලබාදෙමින් දවස් විස්සකින් රුපියල් ලක්ෂ 500කට අධික Mahindra "REVAe20" මෝටර් රථ 20ක් මෙලෙස හිරු ටීවී ප්‍රේක්ෂක ඔබ වෙත පිරිනමනවා.
එමගින් සතියේ දින පහේම රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.55 දක්වා හිරු TV ටෙලි පෙරහැර දිනපතා නරඹන ඔබට රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra "REVAe20" මෝටර් රථ 20ක් හිමිකරගැනීමට ඔබට අවස්ථාව උදාවනු ඇති.
මෙම ඇදහිය නොහැකි දැවැන්ත තෑගි කන්දරාව ලබා දෙන්නේ හිරුගේ 20වන සංවත්සරයට සමගාමීවයි.
එමෙන්ම හිරු සැලසුම් කර ඇත්තේ එම මෝටර් රථය හිමිකර ගැනීම සඳහා ඉතා සරල මෙන්ම පහසු ක්‍රමවේදයක් දියත් කිරීමටයි. ඒ අනුව ඕනෑම හිරු ටීවී ප්‍රේක්ෂකයෙකුට මෙම Mahindra "REVAe20" මෝටර් රථය පහසුවෙන්ම හිමි කර ගන්නට හැකියාව තිබෙනවා.
වැඩි විස්තර සඳහා හිරු TV නරඹන්න. ඒ අනුව නවතම මෝටර් රථයක සාඩම්බර හිමිකරුවෙකු වී ඔබගේ ජීවිතය සරුකර ගන්නට හිරු TV ප්‍රේක්ෂක ඔබටත් නුදුරේදීම හැකියාව ලැබෙනු ඇති.

Mahindra "REVOe20" මෝටර් රථයේ ඡායාරූප පහතින්

Latest News
මහවැලි ජලාශ කිහිපයක ජල මට්ටම 30%ටත් වඩා පහළට
Local
26 August 2026
කැනඩා රැකියා වීසා පෙන්වා මහා පරිමාණ ජාවාරමක් හිරු CIA අනාවරණය කරයි
Local
26 August 2026
නේපාලයේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි දුරකථන අංකයක්
Local
26 August 2026
නේපාලයේ හදිසි ගංවතුරින් අතුරුදන් වූ සංචාරකයින් ගණන 579 දක්වා ඉහළට
Local
26 August 2026
යාලේ කලාප දෙකක් තාවකාලිකව වැසේ
Local
26 August 2026
නේපාල හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට
Local
26 August 2026
චීනයේ සිදු වූ ආපදා හානි වළක්වා ගැනීමට චීන ජනපතිගෙන් උපදෙස්
Local
26 August 2026
ග්‍රෙගරි වැවේ ජලය පානය කළහොත් ජීවිතයට අවදානමක් – මාලිමා ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්
Local
26 August 2026
ළමුන්ට සහ යෞවනයින්ට වන හානි වැළැක්වීමට Meta සමාගමෙන් බිලියන ගණනක එකඟතාවක්
Local
26 August 2026
රුමේෂ් තරංග ලෝක හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල යළි පළමු තැනට
Local
26 August 2026