හිරුට විස්සයි - දවස් විස්සෙන් කාර් විස්සක්
ශ්‍රී ලංකාවෙ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් නාලිකාව වන හිරු ටීවී ඉතිහාසය උඩු යටිකුරු කරමින් දැවැන්තම තෑගි කන්දරාව ලබා දීමට මේ වන විට කටයුතු සූදානම් කර තිබෙනවා.
ශ්‍රී ලාංකීය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගී කන්දරාව ලබාදෙමින් දවස් විස්සකින් රුපියල් ලක්ෂ 500කට අධික Mahindra "REVAe20" මෝටර් රථ 20ක් මෙලෙස හිරු ටීවී ප්‍රේක්ෂක ඔබ වෙත පිරිනමනවා.
එමගින් සතියේ දින පහේම රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.55 දක්වා හිරු TV ටෙලි පෙරහැර දිනපතා නරඹන ඔබට රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra "REVAe20" මෝටර් රථ 20ක් හිමිකරගැනීමට ඔබට අවස්ථාව උදාවනු ඇති.
මෙම ඇදහිය නොහැකි දැවැන්ත තෑගි කන්දරාව ලබා දෙන්නේ හිරුගේ 20වන සංවත්සරයට සමගාමීවයි.
එමෙන්ම හිරු සැලසුම් කර ඇත්තේ එම මෝටර් රථය හිමිකර ගැනීම සඳහා ඉතා සරල මෙන්ම පහසු ක්‍රමවේදයක් දියත් කිරීමටයි. ඒ අනුව ඕනෑම හිරු ටීවී ප්‍රේක්ෂකයෙකුට මෙම Mahindra "REVAe20" මෝටර් රථය පහසුවෙන්ම හිමි කර ගන්නට හැකියාව තිබෙනවා.
වැඩි විස්තර සඳහා හිරු TV නරඹන්න. ඒ අනුව නවතම මෝටර් රථයක සාඩම්බර හිමිකරුවෙකු වී ඔබගේ ජීවිතය සරුකර ගන්නට හිරු TV ප්‍රේක්ෂක ඔබටත් නුදුරේදීම හැකියාව ලැබෙනු ඇති.

Mahindra "REVOe20" මෝටර් රථයේ ඡායාරූප පහතින්

Latest News
විදුලි බෙදාහැරීමේ කටයුතු සම්පූර්ණයෙන් යථා තත්ත්වයට
Local
17 October 2026
ඥානසාර හිමි නිදහස් කර ගැනීමේ සත්යග්රහයට කොටපොල අමරකිත්ති හිමියෝත් එක්වෙති
Local
17 October 2026
කඩුගන්නාවේදී පෞද්ගලික බස් රථයක් මතට ගලක් පෙරළී දෙදෙනෙකුට තුවාල
Local
17 October 2026
පෙනහළු පිළිකා සැත්කමෙන් දින හතරකට පසු පාප් වහන්සේ රෝහලෙන් පිටව යයි
Local
17 October 2026
පූජ්ය බළන්ගොඩ කස්සප හිමි රෝහල්ගත කරයි
Local
17 October 2026
සබරගමුව, මධ්යම පළාත්වලට සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
Local
17 October 2026
ICONIC AWARDS 2026 සම්මාන රාත්රියේදීත් 'හිරු' ට සම්මාන
Local
17 October 2026
ලිට්රෝ ගෑස් හිඟය තවමත් - අඟහරුවාදා වන විට ගැටලුව අවසන් බව සමාගම කියයි
Local
17 October 2026
සම්ප්රේෂණ පද්ධතිය 100%ක් සහ බෙදාහැරීමේ පද්ධතිය 80%ක් යථා තත්ත්වයට - බලශක්ති ඇමති කියයි
Local
17 October 2026
විදුලි සම්ප්රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට - NSO කියයි
Local
17 October 2026