සිය වර්ජනයට වෘත්තිය සමිති 18 ක සහය හිමිවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ සෞඛ්‍ය, ටෙලිකොම්, බැංකු සහ දුම්රිය ඇතුලූ වෘත්තිය සමිතිවල සහය ඉදිරියේදී සිය වර්ජනයට හිමිවන බවයි.
ඒ සම්බන්ධයෙන් ඊයේ එම වෘත්තිය සමිතිවල නායකයින් සමඟ සාකච්ඡා සිදුකළ බවද ඔහු සඳහන් කළා.
වර්ජනයේ නිරත තැපැල් වෘත්තිය සමිති සහ අමාත්‍යාංශ ලේකම්වරයා අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවද විසඳුමකින් තොරව අවසන් වුණා.
මීට පෙරද සාකච්ඡා වට කිහිපයක් පැවති අතර, ඒවාද අසාර්ථක වුණා.
තැපැල් සේවකයන් දින 11ක් තිස්සේ ක්‍රියාත්මක කරන වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ජාත්‍යන්තර තැපැල් කටයුතු බිද වැටීමේ අවදානමක්ද මේ වනවිට මතුව තිබෙනවා.
වර්ජනයේ නිරත තැපැල් සේවකයින් ඊයේ (20) පෙරවරුවේ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට අඛන්ඩ උපවාසයක්ද ආරම්භ කළේ සිය ඉල්ලීම්වලට බලධාරීන් නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සිය වෘත්තිය සමිතිය තවදුරටත් තීරණය කර ඇති බවයි.

Latest News
ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය ගැන ජාත්‍යන්තර ක්‍රිකට් නායකයන් 21 දෙනෙකුගෙන් පාකිස්තාන අගමැතිට යළිත් ලිපියක්
Local
24 August 2026
අනිද්දා සිට ප්‍රදේශ කිහිපයකට වැස්ස වැඩිවෙයි
Local
23 August 2026
මොණරාගල තේක්ක රක්ෂිතයක ගින්නක්: අක්කර 15කට වඩා විනාශයි
Local
23 August 2026
කොලොන්නාවේ මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ පුත්‍රයෙක් මත්ද්‍රව්‍යත් සමග අත්අඩංගුවට
Local
23 August 2026
අලුත්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී අයෙක් මරුට: තවත් අයෙකුට තුවාල
Local
23 August 2026
මහනුවර පළමු රන්දෝලි පෙරහර විථි සංචාරය කෙරේ
Local
23 August 2026
Diamond Excellence 2026 සම්මාන උළෙලේදී හිරුට සම්මාන රැසක්
Local
23 August 2026
මහනුවර දළඳා පෙරහරේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බැනවැදී බාධාකළ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
23 August 2026
වලවේ ගඟේ ජල මට්ටම අඩුයි: අම්බලන්තොට ජල පවිත්‍රාගාරයේ කටයුතු තාවකාලිකව නතර කෙරේ
Local
23 August 2026
දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවෙද්දී ඉන්දියාව කඩුලු 5ට 300යි
Local
23 August 2026