General08 July 2018

ගායන ශිල්පීනී ප්‍රියානි ජයසිංහ ඝාතනය කෙරේ

ගායන ශිල්පීනී ප්‍රියානි ජයසිංහ පානදුරේ පිහිටි ඇයගේ නිවෙසේදී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා සැක කරන බවයි පොලිසිය පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes