කැබිනට් තීන්දුවලට පරිබාහිරව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට පලිබෝධනාශක රෙජිස්ට්රාර්වරයාට කිසිදු හැකියාවක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ තේ සහ රබර් සඳහා පමණක් ගල්යිෆොසෙට් තහනම ඉවත් කිරීමට මිස අනෙක් භෝග සඳහා වන තහනම් ඉවත් කිරීමට නොවන බවයි අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
කිිසිදු නිලධාරියෙකුට කැබිනට් තීරණ වලට පිිටින් ක්‍රියා කිරීමට නොහැකි බව ද ඔහු ප්‍රකාශ කළා.
දිවයින පුරා සියලූ භෝග සඳහා බලපැවැත්වෙන පරිදි ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් පලිභෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අප කළ විමසීමකදී පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ. සුමිත් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ ඉදිරි දින කිහිපය තුල තේ සහ රබර් වලට හැර අනෙකුත් භෝග සඳහා ග්ලයිෆොසෙට් තහනම යලිත් අන්තර්ගත කර ගැසට් නිවේදනයක් නිකුත් කරන බවයි.

Latest News
අයහපත් කාලගුණය නිසා යාපනයේ සිට බේරුවල දක්වා කුඩා ධීවර යාත්‍රා මුහුදු යාම තහනම්
Local
31 July 2026
දකුණු පාකිස්ථානයේ ගල් අඟුරු පතලක පිපිරීමක්: කම්කරුවන් 34ක් මරුට
Local
31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට
Local
31 July 2026
මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු බන්ධනාගාරයට
Local
31 July 2026
මිරිස්සේ වෙඩි තැබීමක් : අයෙක් රෝහලට
Local
31 July 2026
හස්ත කර්මාන්තයට නව අධිකාරියක්
Local
31 July 2026
"ප්රජාතන්ත්රවාදය සුරැකීමටත් ගොවි අයිතිවාසිකම් සුරක්ෂා කිරීමටත් නැගී සිටිය යුතු කාලය එළැඹිලා" විපක්ෂ නායක
Local
31 July 2026
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම
Local
31 July 2026
රත්මලානේ කානු හදන්න අගමැතිගෙන් උපදෙස්
Local
31 July 2026
ඉන්දියාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 1ක ණය ආධාරයක්
Local
31 July 2026