පැවති නියඟය හමාර කරමින් මුලතිව් ප්‍රදේශයට ඊයේ(02) සවස ඇද හැලුණ වර්ෂාවත් සමඟ අයිස් කැට පතිත වු බව මුලතිව් ප්‍රදේශවාසීන් පවසනවා.
මුලතිව් නගරයේ ස්ථාන කිහිපයකට ඊයේ(02) සවස මද වැස්සක් පතිත වි ඇති අතර, වැස්සත් සමඟ අයිස් කැට පතිත වූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
ප්‍රදේශවාසීන් පැවසූවේ පසුගිය මාස පහක පමණ කාලයක් මුලතිව් ප්‍රදේශයට සැළකිය යුතු වර්ෂාවක් නොලැබුණ අතර, ප්‍රදේශයේ ජනතාව මේ වන විට පානීය ජලය සපයා ගැනීමේ ගැටළුවකටද මුහුණ දී සිටින බවයි.

වවුනියාව -මාධව කුලසූරිය

Latest News
පංච පුද්ගල ඝාතනයක වරදකරුට ජපානයේදී මරණ දඬුවම
Local
21 August 2026
ලොව වයස්ගතම තැනැත්තිය වන බ්‍රිතාන්‍යයේ ඒතල් කේටර්හැම් සිය 117 වැනි උපන්දිනය සමරයි
Local
21 August 2026
හැරී කුමරු ඇතුළු පිරිසකට පවුම් මිලියන 9.5ක මූලික ගාස්තුවක් ගෙවීමට අධිකරණ නියෝගයක්
Local
21 August 2026
රාජකාරියේදී මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට උපහාර සහ වන්දි පිරිනැමෙයි
Local
21 August 2026
මන්ත්‍රි අර්ච්චුනා, දෙගිඩියාවෙන් : පාර්ලිමේන්තුවේ අවසන් කතාව සිදුකරමින්, සැමට තුති පුදයි
Local
21 August 2026
ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 7.2% දක්වා ඉහළට
Local
21 August 2026
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් දැයෙන් සමු ගනී
Local
21 August 2026
සෙව්වන්දිගේ රස පරීක්ෂක වාර්තා ලෑස්තියි : ඩී.එන්.ඒ සහ ඡායාරූප පරීක්ෂා කළ බව CCDය කියයි
Local
21 August 2026
කෙහෙළිය ඇතුලු සැකකරුවන් දෙදෙනාට එරෙහි නඩුවේ වැඩිදුර වාර්තා නොවැම්බර් 20 වැනිදා
Local
21 August 2026
එල්නිනෝ බලපෑම වැඩි වෙයි : රටවල් රැසක ආහාර අනාරක්ෂිතභාවයක්
Local
21 August 2026