පැවති නියඟය හමාර කරමින් මුලතිව් ප්‍රදේශයට ඊයේ(02) සවස ඇද හැලුණ වර්ෂාවත් සමඟ අයිස් කැට පතිත වු බව මුලතිව් ප්‍රදේශවාසීන් පවසනවා.
මුලතිව් නගරයේ ස්ථාන කිහිපයකට ඊයේ(02) සවස මද වැස්සක් පතිත වි ඇති අතර, වැස්සත් සමඟ අයිස් කැට පතිත වූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
ප්‍රදේශවාසීන් පැවසූවේ පසුගිය මාස පහක පමණ කාලයක් මුලතිව් ප්‍රදේශයට සැළකිය යුතු වර්ෂාවක් නොලැබුණ අතර, ප්‍රදේශයේ ජනතාව මේ වන විට පානීය ජලය සපයා ගැනීමේ ගැටළුවකටද මුහුණ දී සිටින බවයි.

වවුනියාව -මාධව කුලසූරිය

Latest News
පිරිවෙනුත් ඩිජිටල්වෙයි
Local
29 October 2025
මාස තුනක්ම රැස් නොවූ සීතාවක ප්‍රාදේශීය සභාව කැඳවන ලෙස ඉල්ලති
Local
29 October 2025
එක්දින පිතිකරුවන් අතර අංක 01 රෝහිත් ශර්මාට
Local
29 October 2025
දේශපාලන හිතවතුන් රැසක් රනිල් වෙනුවෙන් අද අධිකරණයට
Local
29 October 2025
ලෝක ටෙක්කියොන් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්
Local
29 October 2025
විහාරමහාදේවි උද්‍යානයේ පෝනි සවාරියකදී 6 හැවිරිදි දැරියකට අතවරයක්
Local
29 October 2025
ඉන්දියාවට පැන්න සැකකරුවන් තිදෙනෙක් මෙරටට
Local
29 October 2025
වැලිගම සභාපති මරන්න පැදිකරු ගියේ යාළුකමටලු
Local
29 October 2025
ජැමෙයිකාවම වැනසූ ‘මෙලිසා’ කියුබාවටත් කඩාවදී
Local
29 October 2025
ගල්කිස්ස අධිකරණ භූමියේ තිබී ගිනි අවියක් සොයා ගැනේ
Local
29 October 2025