මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් විසින් පළ කර ඇතැයි කියන දැන්වීමක් සම්බන්ධයෙන් එහි මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පළ කරනවා.
නගරයේ පළමු පුරවැසියා සහ ආයතනයේ ප්‍රධාන විධායක තනතුර හොබවන පුද්ගලයා තමන් නිසාවෙන් සියලූම නාගරික මන්ත්‍රීවරුන්, නිලධාරීන් සහ ජනතාව ‘‘සර්’’ යන නාමයෙන් තමන්ට ආමන්ත්‍රණය කළ යුතු බවට ඔහුගේ නිල කාමරයට ඇතුලූවන දොරටුවෙහි දැන්වීමක් පළ කර තිබුණා.
මීට මාස එකහමාරකට පමණ පෙර අදාළ දැන්වීම පළ කර තිබූ නමුත් එය මේ වනවිට ඉවත් කර ඇති බවටයි වාර්තා වන්නේ.
අදාළ දැන්වීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේද දැඩි කථාබහක් ඇතිව තිබෙනවා.
ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී මහරගම නගර සභාවේ බලය හිමිවූයේ බයිසිකලය ලකුණෙන් තරඟ වැදුනු ස්වාධීන අංක දෙක කණ්ඩායමටයි.
ඒ අනුවයි සභාවේ සභාපතිවරයා ලෙස ටිරාජ් ලක්රුවන් පත්වූයේ.
කෙසේ වෙතත් ඔහු සභාපති තනතුරට සුදුසු නොවන බවත්, සභාපතිවරයාගේ ක්‍රියාකලාපයට දැඩි විරෝධය පළ කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රී දේවානන්ද සුරවීර සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රුවන් ජයසිංහ හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
අදාළ දැන්වීම සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන්ගෙන් විමසීමට උත්සහ කළද එය ව්‍යර්ථ වූයේ ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කර තිබීම හේතුවෙන්.
මේ අතර කිසියම් පුද්ගලයෙකු සභාපතිවරයා සමග දුරකථන සංවාදයක නිරතවන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජජාල මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

Latest News
ජනපතිගේ තර්කවලට දිනන දකුණෙන් චෝදනා
Local
14 August 2026
පූජිත්ට හා හේමසිරිට මරණ දඬුවම ලැබුණු හේතුව අතිරේක සොලිසිටර් ජනරාල් හෙළි කරයි
Local
14 August 2026
සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කිත්සිරි ජයලත් වැඩ භාරගනී
Local
14 August 2026
ප්‍රදේශ රැසක් තවදුරටත් වියළෙයි, පානීය ජලයත් දැඩි අර්බුදයක - මානසික සෞඛ්‍යයටත් බලපෑම්
Local
14 August 2026
සියපත ෆිනෑන්ස් වාර්ෂික ශ්‍රී පාද පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කරයි
Local
14 August 2026
සිව් හැවිරිදි දැරියක් ත්‍රී රෝද රථයකින් රැගෙන ගොස් වත්තේගම ප්‍රදේශයේ මාර්ගයේ දමාගිය සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට
Local
14 August 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වත්කම් සහ දේපළ මිලදී ගත් 'පොඩ්ඩි' 17 දක්වා රිමාන්ඩ්
Local
14 August 2026
සංචාරක ඉපැයීම් පහතට
Local
14 August 2026
ජපානයට වාර්තාගත ලෙස අධික වැසි: ගතවූ පැය 24 තුළ මි.මී 360ක වැඩිම වර්ෂාපතනය චිබාවලට
Local
14 August 2026
නවසීලන්ත පොලිසිය රකේෂ් නායිඩූ සම්බන්ධයෙන් පැතිරවූ වැරදි තොරතුරු ගැන සමාව ඉල්ලයි
Local
14 August 2026