බුදුන් වහන්සේට සහ බුදුදහමට නිගා දෙන අයුරින් ලියා පළ කර තිබෙන ‘බුදුන්ගේ රස්තියාදුව’ නම් කෘතිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ, පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.
අදාළ ග්‍රන්ථය තුළින් බෞද්ධ ජනතාව මහත් පීඩාවට සහ චිත්ත කම්පාවට පත්ව ඇති බවටයි දැනුම් දී ඇත්තේ.
එමෙන්ම එම කෘතියේ කර්තෘ, ප්‍රකාශකයන්, බෙදා හරින්නන් සහ අලෙවි කරන්නන් දණ්ඩ නීති සංග්‍රහයේ ඇති වගන්තිවලට අනුව සාපරාධී වරදක් සිදුකර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.
එබැවින් ඒ පිළිබදව පරීක්ෂණයක් පවත්වා ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන ලෙසටයි පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ.
මේ අතර, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට විරුද්ධව බෞද්ධ තොරතුරු කේන්ද්‍රය ඊයේ (20) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඒ, හිටපු ජනාධිපතිනිය සභාපතීත්වය දරණ සංහිදියා කාර්යාංශය විසින් බුදුදහමට අපහාස වන අයුරින් සකසා ඇති බව කියන නාට්‍ය මාලාවක් මුල් කර ගනිමින්.

Latest News
ඩුබායි රාජ්‍යයේ දී ඇල්ලූ ශිරාන් බාසික් දිවයිනට
Local
14 August 2026
අම්මාගේ මළගෙදර යන්න බැකෝ සමන් බෑ කියයි
Local
14 August 2026
වියළි කාලගුණයෙන් 68,000 කට දැනටමත් පීඩා
Local
14 August 2026
බස් නැවතුම්පොළවල් අවහිර වන සේ වාහන නවත්වන රියදුරන්ට එරෙහිව නීතිය තදින්
Local
14 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් අද දිවයිනට
Local
14 August 2026
තායිවාන වෙරළාරක්ෂකයින්ට අමෙරිකාවෙන් විශේෂ පුහුණුවක්
Local
14 August 2026
වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ
Local
14 August 2026
දිට්වාට හානි වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය ගැන අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
Local
14 August 2026
ඇෆ්ගන් සිසුන්ට පාකිස්ථානයේ දොර වැසෙයි!
Local
14 August 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 84.17කින් ඉහළට
Local
14 August 2026