ගම්පහ - උඩුගම්පල - කෙසෙල්බද්දර ප්‍රදේශයේ නිවසක නවතා තිබූ බස් රථයක හටගත් ගින්නක් හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගම්පහ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළේ අදාළ ගින්න, ගිනි නිවීමේ රථයක් යොදා මැඬ පැවැත්වූ බවයි.
ගින්නෙන් නිවසටද හානි සිදුව ඇති බව සඳහන්.
මියගිය කාන්තාවගේ සැමියා නිවසේ නොසිටි අවස්ථාවේ මෙම ගින්න හටගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.
කෙසේ වෙතත් බස් රථය සහ නිවසේ කොටසක හටගත් මෙම ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට හැකිවූ බවයි ගම්පහ ගිනි නීවීම් සේවා දෙපාර්තමේන්තුවේ කාර්යභාර නිලධාරී ජී.කේ.එස්. බුද්ධික සඳහන් කළේ.

Latest News
යුද හමුදාපති කොළඹ අගරදගුරු හිමිපාණන්ගෙන් ආශිර්වාද ලබයි
Local
12 August 2026
ක්‍රිකට් ආයතනයට සහ පරිවර්තන කමිටුවට එරෙහිව ප්‍රමෝද්‍ය නඩු මගට
Local
12 August 2026
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ජෝර්ජිනා රොඩ්රිගස් විවාහ දිවියට
Local
12 August 2026
අතුරුදන් කාන්තාවක් සොයා නිල්වලා ගඟේ මෙහෙයුමක්
Local
12 August 2026
ඉතාලි සිහින පෙන්වා මුදල් ගැරූ කතකට ඇප
Local
12 August 2026
ලෝක අලි දිනය අදයි
Local
12 August 2026
විපක්ෂයේ සිටියත් බලයේ සිටියත් අපේ ප්‍රතිපත්තිය පුනර්ජනනීය බලශක්තියයි: විපක්ෂ නායක සජිත්
Local
12 August 2026
පැය දෙකකට පසු යෝෂිත CIDයෙන් පිටව යයි
Local
12 August 2026
අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් පසුගිය වසරේ සිවිල් වැසියන් 153ක් මරුට: පෙන්ටගනය කියයි
Local
12 August 2026
සූගීෂ්වර බණ්ඩාර ලබන 25 දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
12 August 2026