පොලිස්පති පූජිත් ජයසුන්දර ලබන සතියේදී ස්කොට්ලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
පොලීසියේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සහ ප්‍රජා පොලිස් ඒකකය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් එරට බලධාරීන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගිවීමේ අරමුණින් ඔහු මෙම සංචාරයට එක්වනු ඇති.
පොලිස්පතිවරයා සමඟ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න ඇතුලු අමාත්‍යාංශ නිලධාරීන් කිහිපදෙනෙකුද සංචාරයට සහභාගිවීමට නියමිතයි.
ලබන 30 වනදා මෙම සංචාරය ආරම්භවන අතර, එහිදී පොලිස්පතිවරයා ඇතුලු නියෝජිත පිරිස ස්කොට්ලන්තයේ පොලිස් ප්‍රධානීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි නීතිය හා සාමය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර පොලිස්පතිවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති පැමිණීලි සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා විෂයභාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පත් කළ කමිටුව ලබන සතියේදී එහි කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
පොලිස්පතිවරයාට එරෙහිව එල්ලවී ඇති අල්ලස් චෝදනා මෙන්ම ඔහු සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳව සොයාබැලීමට පත්කළ මෙම කමිටුවෙහි සාමාජිකයින් සංඛ්‍යාව තුනක්.

Latest News
සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ පවුල් රැසක් දැඩි ආර්ථික අර්බුදයක
Local
06 August 2026
ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් Hela Apparel සමාගම ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි
Local
06 August 2026
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු තීරය දැඩි ලෙස රළු විය හැකියි : ධීවරයින්ට හදීසි දැනුම්දීමක්
Local
06 August 2026
බලපත්‍ර නොමැති තවත් සූදු වෙබ් අඩවි 122ක් තහනම්
Local
06 August 2026
අගෝස්තු මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිල වෙනස් නොවේ
Local
06 August 2026
කොල්ලුපිටියේදී ජංගම දුරකථනයක් කොල්ලකෑ චීන ජාතිකයා රිමාන්ඩ්
Local
06 August 2026
ඉම්රාන් ඛාන්ට සාධාරණ නඩු විභාගයක් නොදීම පිළිබඳ ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානයෙන් පාකිස්තානයට දැඩි චෝදනා
Local
06 August 2026
පොලිස්පතිවරයාට තර්ජනය කළැයි කියන සාගර කාරියවසම්ගේ ප්‍රකාශය ගැන පොලිසිය අධිකරණයට කරුණු කියයි
Local
06 August 2026
සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
Local
06 August 2026
2025 දී වැඩිපුරම එළුවන් සහ බැටළුවන් ඝාතනය කර ඇත්තේ කොළඹින් - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
Local
06 August 2026