සරණාගතයින් පිළිබද ගැටලූවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අයත් රටවල් පුළුල් සහ ශක්තිමත් ලෙස ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා.
ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප්‍රධාන සැසිය ශ්‍රී ලංකා වේලාවෙන් අද අලූයම අමතමින්.
එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප්‍රධාන සමුළුව නිව්යෝක් නුවර පිහිටි ජගත් සංවිධාන මූලස්ථානයේදී ආරම්භ වුණේ ‘‘එක්සත් ජාතීන් සියලූම ජනතාවට සමීප කරවීම සහ සාමකාමී හා තිරසර සමාජයක් සදහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම යන්න තේමා කර ගනිමින්.

Latest News
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහයට හිටපු ජනාධිපති රනිල්ගෙන් අවසන් ගෞරව
Local
19 July 2026
ඩෙංගු මරණවලින් සියයට 70ක් කාන්තාවන්
Local
19 July 2026
අමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක්
Local
19 July 2026
හිරු මෙගා බ්ලාස්ට් සාංවත්සරික ප්‍රසංගය සුවහසක් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද අති සාර්ථකව නිමා වෙයි
Local
19 July 2026
මත්ද්‍රව්‍ය වැටලීමකදී පොලිස් වෙඩි තැබීමක්: එක් අයෙකුට තුවාල
Local
19 July 2026
රත්මලාන නිවාස සංකීර්ණයක ගින්නක්
Local
19 July 2026
මත්ද්‍රව්‍ය තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
Local
19 July 2026
ප්‍රදේශ කිහිපයකට වැසි
Local
19 July 2026
ජෝර්දානයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් ඇමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Local
18 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දේශපාලන උවමනා මත වෙනස් නොකළ යුතුයි - නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය
Local
18 July 2026