ඓතිහාසික පිදුරංගල පර්වතය මත සිට අඩනිරුවත් ඡායාරූප ගෙන සමාජ මාධ්‍යවලට මුදා හැරි තරුණයින් අත්අඩංගුවට ගැනීම සදහා පොලීසියේ විශේෂ කණ්ඩායමක් මේ වනවිට ගලේවෙල සහ කුරුණෑගල ප්‍රදේශවල මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
පොලීසිය සදහන් කළේ එම ඡායාරූපවල පෙනී සිටින තරුණයින් ගලේවෙල සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇති බවයි.
එමෙන්ම, අදාළ තරුණයින් අත්අඩගුංවට ගැනීම සදහා පොලිසිය සිදු කරන මෙහෙයුම් සඳහා ප්‍රදේශවාසීන් සහ ස්වෙච්ඡා සංවිධාන කිහිපයක් ද සහය දක්වා තිබෙනවා.
අඩනිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින් ඔවුන් බලාපොරොත්තු වී ඇත්තේ මුහුණුපොත හරහා තමන්ට ලැබෙන ප්‍රතිචාර වැඩි කර ගැනීමට බවයි වාර්තා වන්නේ.
පර්වත මුදුනේ සිට ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සීගිරිය දෙසට මුහුණලා ගෙන තිබූ අඩ නිරුවත් ඡායාරූප සම්බන්ධයෙන් ඊයේ හිරු ප්රවෘත්ති මගින් මුල් වරට අනාවරණය කළා.
පොලිස් මූලස්ථානය ඊයේ නිවේදනය කළේ අසභ්‍ය ප්‍රකාශන වැළැක්වීමේ සංශෝධන පනත හා පොලිස් ආඥා පනත ප්‍රකාරව මෙම ඡායාරූපයන්ට පෙනී සිටි පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.
අඩ නිරුවත් ඡායාරූප ගෙන ෆේස්බුක් සමාජ ජාලයට මුදාහැරි තරුණයින්ගෙන් දෙදෙනෙකුගේ අනන්‍යතාවය දැනටමත් අනාවරණය කරගෙන තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහායි පොලීසිය මේ වනවිට අදාළ ප්‍රදේශවලට ගොස් මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ.
එමෙන්ම, පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල, ද හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ පුරාවිද්‍යා පනත යටතේ ඉදිරියේදී ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවයි.

Latest News
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට
Local
22 July 2026
ත්‍රිරෝද රථයක් මෝහිනී ඇල්ලට පෙරළී දෙදෙනෙක් මරුට
Local
22 July 2026
අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා අද අධිකරණයට
Local
22 July 2026
බොරතෙල් මිල යළිත් ඉහළට: බ්‍රෙන්ට් බැරලයක් ඩොලර් 92 සීමාව පනී
Local
22 July 2026
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75% මට්ටමේම නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කරයි
Local
22 July 2026
ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණයක්
Local
22 July 2026
අමෙරිකාවෙන් 11 වැනි දිනටත් ඉරානයට ප්‍රහාර
Local
22 July 2026
දෙවුන්දර - දෙවිනුවර දේවාලය පිටුපස නිවසකට වෙඩි ප්‍රහාරයක්
Local
22 July 2026
"ගමට බෙදන මිලියන 25,000න් අපි පොඩ්ඩක් සාක්කුවේ දාගත්තා පස්සෙ දෙන්න" - මාලිමා මන්ත්‍රී සුනිල්
Local
22 July 2026
පදක්කම් 85ක් දිනා දකුණු ආසියානු කරාතේ පිටිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
Local
22 July 2026