ඊ.ටී.අයි. තැන්පත්කරුවන් පිරිසක් කොළඹ මහ නගර සභාවට කඩාවැදීමත් සමඟ අද එහි උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
ඔවුන් අද උදෑසන වෝඞ් පෙදෙසේ පිහිටි ඊ.ටී.අයි. මූල්‍ය ආයතනය වෙත රැස්වුණේ තැන්පත්කරුවන්ගේ මහ සභා රැස්වීමට සහභාගිවීම සඳහායි.
කෙසේ වෙතත් එම රැස්වීම අවලංගු කර ඇති බවට මූල්‍ය ආයතනයේ දොරටුවේ දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබූ නිසා ඔවුන් පා ගමනින් කොළඹ මහ නගර සභාව වෙත පැමිණියේ ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ අධ්‍යක්‍ෂිකාවක් වන නාගරික මන්ත්‍රිනී දීපා එදිරිසිංහ හමුවීමේ අරමුණින්.
කෙසේ වෙතත් ඔවුන් නගර සභාවේ ප්‍රධාන දොරටුවෙන් ඇතුලූවීමට උත්සහ කළද ආරක්ෂක නිලධාරීන් ඉඩ ලබාදුන්නේ නැහැ.
ඒ, මහ නගර සභාවේ මාසික සභා රැස්වීම පැවැත්වීමට බාධාවක් බව පවසමින්.
ඉන් අනතුරුව සභා ගර්භයේ ජනෙල්වලින් පිටත සිටින පිරිස ඇමතූ නාගරික මන්ත්‍රිවරුන් කියා සිටියේ මාසික රැස්වීම පවත්වාගෙන යාමට අවස්ථාව ලබාදෙන ලෙසයි.
කෙසේ වෙතත් සභාවේ සිටින නාගරික මන්ත්‍රිනී දීපා එදිරිසිංහ හමුවීමට තමන්ට අවස්ථාව සළසා දෙන ලෙසයි තැන්පත්ිකරුවන් එහිදී විරෝධතාවයේ නිරතවෙමින් ඉල්ලා සිටියේ.
ඉන් අනතුරුව සභාවෙන් පිටතට පැමිණි කොළඹ නාගරික කොමසාරිස් වී.කේ. අනුර ඊ.ටී.අයි. තැන්පත්කරුවන් අමතා කියා සිටියේ දීපා එදිරිසිංහ සභාවේ තුළ නොමැති බවත් සභාවේ ඉදිරි කටයුතු සිදුකරගෙන යාමට අවස්ථාව ලබාදෙන ලෙසයි.
ඉන් අනතුරුව එම ස්ථානයට පැමිණි පොලීසිය ගැටළුව සමථයකට පත් කිරීමට උත්සහා කළ අතර එහිදී ඊ.ටී.අයි. තැන්පත්කරුවන් නගර සභා පිටියට පැමිණ කියා සිටියේ තමන්ට සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙසයි.

Latest News
මීගමුව හිරගෙදර සිද්ධියෙන් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණට අධිකරණ වෛද්‍යවරුන් 05ක්
Local
07 July 2026
බෙල්ජියම හමුවේ අමෙරිකාවට දරුණු පරාජයක්
Local
07 July 2026
ප්‍රදේශ කිහිපයකට වියළි කාලගුණික තත්ත්වයක්
Local
07 July 2026
කල් ඉකුත් වූ සීනිවල ලේබල් වෙනස් කර විකුණූ මහා පරිමාණ ගබඩාවක් වටලයි
Local
06 July 2026
ඩෙංගු ගැන ඉදිරි සති 04 ත් අවදානම් - සෞඛ්‍ය ඇමති
Local
06 July 2026
මීගමුවේ රැඳවියන් 650ක් වෙනත් බන්ධනාගාර 3කට මාරු කෙරේ
Local
06 July 2026
වී මිල ගැන ප්‍රශ්ණ කරන්න ගිය හිරුට, ඇමති වසන්ත බියවෙයි
Local
06 July 2026
මහනුවර ඩෙංගු අධි අවදානමක: කසළ දමන්නන්ට එරෙහිව දැඩි නීති!
Local
06 July 2026
පෑලියගොඩ මහා පරිමාණ සීනි ජාවාරමක් වටලයි: කල් ඉකුත් වූ සීනි අලුත් කර වෙළඳපොළට දීලා
Local
06 July 2026
බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් මිය ගිය පිරිස 26 දක්වා ඉහළට
Local
06 July 2026