ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන තැත සම්බන්ධයෙන් කරුණු හෙලිකල දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද තවත් හෙලිදරව්වක් සිදුකලා.
ඒ ඔහු විසින් පැය 07 කට ආසන්න කාලයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ ලබා දුන් ප්‍රකාශය සහ හඩ පට කිහිපයක් සම්බන්ධයෙන්.
නාමල් කුමාර පවසන්නේ ඝාතන තැත සම්බන්ධයෙන් නම කියවෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තමන්ට තර්ජනය කල පැහැදිලි හඩ පටයක් ඊයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් බවයි.
නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ට එසේ තර්ජනය කිරිමට හේතුව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් බවටද නාමල් කුමාර චෝදනා කලා.
ඔහු කියා සිටියේ මීට මාස කිහිපයකට ඉහත දි පිටකොටුවේ විරෝධතාවයක් අතරතුර තමන්ට සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් හමුවු බවයි.
එහිදි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් තමන්ට එරෙහිව සිදුකෙරෙන විමර්ශණයකට මැදිහත් වන ලෙස ඩෑන් ප්‍රියසාද් ඉල්ලිමක් කල බවයි දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ප්‍රකාශ කලේ.
එම අවස්ථාවේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ඩෑන් ප්‍රියසාද් සම්බන්ධයෙන් තමන්ට පැවසු දුරකථන සංවාදයක් ඇසිමට සැලස්වු බවත් ඔහු කියා සිටියා.
පසුව දුරකථන සංවාදය පිලිබදව ඩෑන් ප්‍රියසාද් නියෝජ්‍ය පොලිස්ති නාලක ද සිල්වා ට පැවසිමෙන් පසු තමන් සමග ඔහු වෛරයෙන් පසුවු බවයි නාමල් කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර තමන් විදෙස් ගතව සිටින ඩයස්පෝරාවේ පුද්ගලයින් සමග පැවත්වු සබදතා සම්බන්ධයෙන්ද හිරු ප්‍රවෘත්ති වෙත අනාවරණය කලා.
ඔහු කියා සිටියේ ඒ සියලූ සබදතා නාලක ද සිල්වාගේ උපදෙස් මත පවත්වාගෙන ගිය බවයි.
එමෙන්ම මෙම ඝාතන තැත සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණ පිලිබදව පොලිස් විශේෂ කාර්්‍ය බලකාය භාර නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ගෙන් ද ඊයේ ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කලේ ත්‍රස්ත විමර්ශන කොඨ්ඨාශය සතුව තිබු එල්.එන්.ජි.අවි ගිනිඅවි දෙකක් අතුරුදන් වු බවට පැවසෙන සිද්ධීය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඇති අතර එහි සත්‍ය තාවක් නොමැති බවයි.

Latest News
මීගමුවෙන් මාරු කළ රැඳවියන්ගේ තොරතුරු අද ඥාතීන් වෙත
Local
07 July 2026
ජාත්‍යන්තර ක්‍රීඩා අනාගතය ගැන කඩිනම් තීරණයක් නොගන්නා බව රොනාල්ඩෝ කියයි
Local
07 July 2026
ඩෙංගු මර්දන එන්නතක් මෙරටට ගෙන්වීමට සැරසේ
Local
07 July 2026
මීගමුව හිරගෙදර සිද්ධියෙන් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණට අධිකරණ වෛද්‍යවරුන් 05ක්
Local
07 July 2026
බෙල්ජියම හමුවේ අමෙරිකාවට දරුණු පරාජයක්
Local
07 July 2026
ප්‍රදේශ කිහිපයකට වියළි කාලගුණික තත්ත්වයක්
Local
07 July 2026
කල් ඉකුත් වූ සීනිවල ලේබල් වෙනස් කර විකුණූ මහා පරිමාණ ගබඩාවක් වටලයි
Local
06 July 2026
ඩෙංගු ගැන ඉදිරි සති 04 ත් අවදානම් - සෞඛ්‍ය ඇමති
Local
06 July 2026
මීගමුවේ රැඳවියන් 650ක් වෙනත් බන්ධනාගාර 3කට මාරු කෙරේ
Local
06 July 2026
වී මිල ගැන ප්‍රශ්ණ කරන්න ගිය හිරුට, ඇමති වසන්ත බියවෙයි
Local
06 July 2026