රාත්‍රී කාලයේ නිදන කාමර තුළදී තමන් අසළ ජංගම දුරකථන තබා ගැනීම මොළයට මෙන්ම ස්නායු පද්ධතියට හානි ඇති විය හැකි බැවින් රාත්‍රී නින්දට පෙර ඒවා ක්‍රියාවිරහිත කර හෝ ඉවත් කර තබන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ විද්‍යුත් චුම්බක තරංගවලට ඒවා නිරන්තරයෙන් නිරාවරණයවීම තුළින් පිළිකා ඇතිවීමේ අවදානමක් ද පැවතිය හැකි බවයි.
එසේම ජංගම දුරකථන කනට ලං කර භාවිත කරනවාට වඩා ‘‘හැන්ඩ්ස් - ෆ්‍රී’’ හෙවත් ශ්‍රවණ උපකරණ යොදා භාවිත කිරීම වඩාත් සුදුසු බවයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය සඳහන් කළේ.

Latest News
ලෝක පාපන්දු සම්මේලනයේ පෞද්ගලීකරණ සැලසුම හමුවේ UEFA සාමාජික රටවල් 55ක් ලෝක කුසලානය වර්ජනය කරන්න සැරසෙයි
Local
30 July 2026
පාකිස්ථානයේ සෞඛ්‍ය අර්බුදයේ බරපතලකම නැවතත් කරළියට
Local
30 July 2026
වෘත්තීය පුහුණුවට ආ බාලවයස්කරුවාට අපරාධයක් කළ 72 හැවිරිදි ගුරුවරයාට වසර 07ක බරපතල වැඩ සහිත සිරදඩුවම්
Local
30 July 2026
තද උණුසුම නිසා ජර්මනියෙන් මරණ 9,800ක් : උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 පනී
Local
30 July 2026
ත්‍රීරෝද රථයක් තුළ ආරවුල් ඇති කරගත් අඹුසැමි යුවළක් අත්අඩංගුවට
Local
30 July 2026
සෞඛ්‍ය සේවයේ නව පත්වීම් 1,444ක්
Local
30 July 2026
ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරිය නාවික හමුදාපති හමුවෙයි
Local
30 July 2026
නල්ලතන්නිය ත්‍රීරෝද රථ අනතුරින් බරපතල තුවාල ලැබූ 13 හැවිරිදි පාසල් සිසුවියක් මරුට
Local
30 July 2026
හිරු CIA අනාවරණයෙන් පසු කරළියට ආ රන් ආලේපිත හනුමාන් පිළිමය ගොඩගන්න පුරාවිද්‍යාව සහ STF කැඳවයි
Local
30 July 2026
මෙරට විශාලතම ජේසුස් වහන්සේගේ ප්‍රතිමාව සීදුව සුපුවත් අරණේදී විවෘත වෙයි
Local
30 July 2026