ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තිය සමිති ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු මුළුමනින්ම අඩාලවී තිබෙනවා.
කෙසේ වෙතත් ඉන්ධන ලබාගැනීමට ජනතාව එක්රැස්වීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
මේ නිසා ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසළ රථවාහන තදබදයක් පවතින බව වාර්තාවනවා.
මේ වනවිට ඉන්ධන බෙදාහැරීම මුළුමනින්ම අඩාල වී ඇති බව සමස්ත ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා ද කියා සිටියා.
දෙමටගොඩ, ඛනිජතෙල් සංස්ථා මූලස්ථානයේදී සිදුවූ වෙඩි තැබීමෙන් පසු තරුණයෙකු මියයාමේ සිද්ධියත් සමඟ හිටපු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග වහා අත්අඩංගුවට ගත යුතු බව පවසමින් ඛනිජ තෙල් වෘත්තිය සමිති ඊයේ රාත්‍රියේ මෙම වර්ජනය ආරම්භ කළා.
හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග, සිය ආරක්ෂක නිලධාරින් සමඟ ඊයේ පස්වරුවේ එම පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී සංස්ථා සේවකයින් ඔහුට විරෝධය පළ කළේ නීතිවිරෝධී ක්‍රියාවක් සිදුකරන බවට චෝදනා කරමින්.

Latest News
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම් පිළිබඳ කල්තැබීමේ විවාදය අද පස්වරු 3.30ට
Local
07 July 2026
භූමි තෙල් යොදා ධාවනය කළ බස් රථ පහක් කොටු
Local
07 July 2026
මීගමු බන්ධනාගාර සිද්ධියේ විමර්ශන සීඅයිඩීයට - 'කටුවැල්ලේගම සුරේෂ්' බූස්සට
Local
07 July 2026
“බදු ශක්ති 2026” ජාතික බදු සතිය ඇරඹේ
Local
07 July 2026
රුපියල අදත් හුස්මක් ගනී
Local
07 July 2026
බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලැබු බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් බැලීමට අධිකරණ ඇමති මීගමුව මහ රෝහලට
Local
07 July 2026
ඔස්ට්‍රේලියාව සහ ෆීජි රාජ්‍යය අතර නව ආරක්ෂක ගිවිසුමක්
Local
07 July 2026
සලින්ත සන්තකයේ තිබී ජංගම දුරකථන හමුවීමේ සිද්ධියට : බූස්ස බන්ධනාගාර අධිකාරීවරයාට නොතීසි
Local
07 July 2026
මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ
Local
07 July 2026
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට ඇප
Local
07 July 2026