පාසල් සිසුන් දෙදෙනෙකු අතර ගැටුමකින් 17 හැවිරිදි බේරුවල ප්‍රදේශයේ පදිංචි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පාසලේදී සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් සිදුකළ පහරදීමක් හේතුවෙනුයි මෙම පාසල් සිසුවා මියගොස් ඇත්තේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ බේරුවල - මරක්කලාවත්ත ප්‍රදේශයේ සිසුවෙක්.
පසුගිය 21 වනදා මෙම පහරදීම සිදුවී ඇති අතර, මියගිය දරුවා බේරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණා.
අනතුරුව ශල්‍යකර්මයකින් පසු ඔහු යළි නාගොඩ රෝහලට මාරුකර එවා තිබූ අතර, අද උදෑසන එම සිසුවා මියගොස් ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් පහරදීම සිදුකළ බව කියන 15 හැවිරිදි සිසුවෙකු බේරුවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර මාතර - ඇළවේල්ල පාර, උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී 19 හැවිරිදි සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 4 ක් යොදවා පරීක්ෂණ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඡායාරූප - අලුත්ගම, තුසිත

Latest News
දීර්ඝ නිවාඩුව අවසන් වී ආපසු එන ජනතාවට විශේෂ දුම්රිය සේවාවන් අවිනිශ්චිතයි - දුම්රිය ස්ථානාධිපති සංගමය කියයි
Local
29 August 2026
ආසියානු කුසලාන කාන්තා T20 තරගාවලිය: එක්සත් අරාබි එමීරය පරදා ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 9ක විශිෂ්ට ජයක්
Local
29 August 2026
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ගැන පැතිරෙන පුවත බොරුවක්- පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Local
29 August 2026
"වැල්ලේ සාරංග" ඩුබායිහිදී අත්අඩංගුවට
Local
29 August 2026
නාවල පොලිස් වෙඩිල්ල පිටුපස සරසවි සිසුවියකගේ පෙම් පලහිලව්වක්.. උපාධි ප්‍රදානෝත්සවයට ආ සිසුවිය පැහැරගත් පෙම්වතා සොයා මෙහෙයුම්
Local
29 August 2026
නිෂ්පාදන අඩාල වීමෙන් ආයතනයට පාඩු: සෙවනගල වසා දැමීම ගැන සභාපතිගෙන් නිවේදනයක්
Local
29 August 2026
ආසියානු කාන්තා සෙවන්ස් රග්බි පළමු අදියර : මැලේසියාව පරදා ශ්‍රී ලංකාවට ජය
Local
29 August 2026
මුහුදු ආදිවාසීන්ගේ මීපැණි පූජාව සේරුවිල සෑ රදුන් අබියසදී
Local
29 August 2026
උතුරු මැද පළාතට හැදෙන විශාලතම ජලාශය: පහළ මල්වතුඔය ව්‍යාපෘතියේ වැඩ කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස්
Local
29 August 2026
ඉබෝලාව කොංගෝවේ තවත් සෞඛ්‍ය කලාප දෙකකට ඇතුළු වෙයි
Local
29 August 2026