මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ වනඅලින් වදවීමේ තර්ජනයට ලක්ව ඇති බව පරිසරවේදීන් ප්‍රකාශ කරනවා.
1990 වර්ෂයේදී මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මියගොස් ඇති වනඅලි සංඛ්‍යාව 22 ක් පමණ වන අතර, වර්තමානයේ වාර්ෂිකව මියයන වනඅලි සංඛ්‍යාව 250 ත් 300 ත් අතර වනවා.
ඉන් බහුතරයක් මියයන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් බවයි පරිසරවේදී නයනක රන්වැල්ල ප්‍රකාශ කළේ.
ඊට අමතරව විදුලි වැටවල් ඉදිකිරීම හේතුවෙන් වයස අවුරුදු 5ත් 12 ත් අතර කුඩා වනඅලින් මන්ද පෝෂණ තත්ත්වය හේතුවෙන් ද මියයන බව සදහන්.
වැඩිම වන අලි ප්‍රමාණයක් මියයනු ලබන්නේ හක්කපටස් හේතුවෙන් අතර, වෙඩි තැබීම් සහ ඇත්දළ සදහා ඇතුන් දඩයම් කිරීම ද ඊට ඇතුළත්.

Latest News
ගෝඨාභයගේ පෙත්සම කරුණු තහවුරු කිරීමට හෙට යළි කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග
Local
17 June 2026
යෝෂිත අධිකරණයට රැගෙන එයි
Local
17 June 2026
උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192කට හෙට ස්ථිර පත්වීම්
Local
17 June 2026
ඩොලර් මිලියන 808ක ගෙවුම් ශේෂ විෂමතාව සම්බන්ධයෙන් දිනන දකුණ සාමූහිකයෙන් අනතුරු ඇඟවීම්
Local
17 June 2026
ඩෙංගු මරණ 27 දක්වා ඉහළට - සෞඛ්‍ය අංශවලින් රතු එළි
Local
17 June 2026
පාස්කු ප්‍රහාර සිද්ධියට තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ගෝඨාභයගේ පෙත්සම දහවල තෙක් කල් තැබෙයි
Local
17 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 339.90ක් ලෙස සටහන් වෙයි
Local
17 June 2026
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට
Local
17 June 2026
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්න - අධිකරණයෙන් CIDයට නියෝගයක්
Local
17 June 2026
ජෝර්දානය පරදා ඔස්ට්‍රියාවට විශිෂ්ට ජයක්
Local
17 June 2026