කරන්දෙණියේ විහාරස්ථානයක ඊයේ (24) පැවති පෙරහැර අතරතුර අලියෙකු කුලප්පු වී සිදුකළ පහරදීමෙන් ඇත්ගොව්වා මියගොස් තිබෙනවා.
පොලීසිය සදහන් කළේ කරන්දෙණිය - කොස්වතුමානාන ශ්‍රී සුදර්ශනාරාමයේ වාර්ෂික පෙරහැර අතරතුර මෙම අලියා කුලප්පු වී ඇති බවයි.
මෙම පෙරහැර කරන්දෙණිය - බොරකන්ද ප්‍රදේශය පසුකරනවාත් සමගම අලියා කුලප්පුවී ඇත්ගොව්වා දෙසට හැරී ඔහුට පා පහරක් එල්ල කර තිබෙනවා.
පසුව අලියා, ඇත්ගොව්වා අසල තාප්පයක් දෙසට විසිකර දමා ඇති බව සදහන්.
අනතුරුව ඒ, අසලට ගොස් ඇත්ගොව්වාගේ හිසද පාගා ඇති බව වාර්තා වනවා.
සිද්ධියෙන් මියගිය ඇත්ගොව්වාගේ වයස අවුරුදු 45 ක් වයසැති රිදීගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහුට පහරදීමෙන් අනතුරුවද කුලප්පු වී සිටි අලියා එම ස්ථානයෙන් ඉවත් කිරිම අපහසු වී ඇති අතර මෙම සත්වයාගේ පහරදීමෙන් අසළ නිවාස කිහිපයකටද හානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් වනජිවි නිලධාරින් එම ස්ථානයට කැඳවා අද අලුයම 04ට පමණ අලියා නිර්වින්දනය කර රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Latest News
පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට ‘ශූරතා මුදු’ හඳුන්වා දෙයි
Local
17 July 2026
නවගමුවේ වෙඩිල්ලට, ඝාතනය වූ තරුණයාගේ මිතුරෙකු අල්ලයි : ඇමතුම් ලබාදුන් තරුණියක් ගැනත් තොරතුරු
Local
17 July 2026
සුපිරි ක්‍රිකට් පුරාවෘත්තයක් වූ සර් ගාෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි
Local
17 July 2026
මෙක්සිකෝවට රික්ටර් පරිමාණ 7.4ක ප්‍රබල භූමිකම්පාවක්
Local
17 July 2026
බන්ධනාගාර ගැටලු විසඳන්න ජනපති අනුරගෙන් කඩිනම් පියවර: මීගමුව බන්ධනාගාර සිදුවීම ගැනත් විශේෂ අවධානයක්
Local
17 July 2026
නොවැම්බරයේ ඩෙංගු වැඩි වෙයි ද ?
Local
17 July 2026
හිටපු පොලිස්පතිවරයා සිය පුතෙකු සම්බන්ධ සිද්ධියකට කම්පනයෙන් සිටියා ද? : බිරිඳගෙන් ප්‍රකාශයක්
Local
17 July 2026
කාන්තා නිලධාරිනියගේ උකුළේ වාඩිවෙන්න ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්
Local
17 July 2026
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස ඇන්ඩි බර්න්හැම් සඳුදා වැඩ අරඹයි
Local
17 July 2026
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මියගිය හැටි ගැන පොලිසියෙන් නිවේදනයක්
Local
17 July 2026