පෙබරවාරි මස මුල් සතියේ සිට කිරිපිටි හිඟයක් ඇති විය හැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
කිරිපිටි ආනයනය කිරීමේදී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 170ක පමණ බදු ගෙවීමට සිදුවීම නිසා එය අඩු කරන ලෙසට හෝ මිල සංශෝධනයක් සිදුකරන ලෙසට කළ ඉල්ලීමට පාරිභෝගික අධිකාරිය ප්‍රතිචාර නොදැක්වීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
පාරිභෝගික අධිකාරිය කිරිපිටි ආනයනකරුවන් කළ ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් පසුගිය සතිය තුළ කිරිපිටි ගෙන්වීම යම්තාක් දුරකට අඩු කරනු ලැබුවා.
ඉදිරි සතියේ සිට එලෙස කිරිපිටි ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරන බවයි එම සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.

Latest News
වියළි කාලගුණයෙන් 81,000කට බොන්න වතුර නැහැ
Local
24 August 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි
Local
24 August 2026
ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය ගැන ජාත්‍යන්තර ක්‍රිකට් නායකයන් 21 දෙනෙකුගෙන් පාකිස්තාන අගමැතිට යළිත් ලිපියක්
Local
24 August 2026
අනිද්දා සිට ප්‍රදේශ කිහිපයකට වැස්ස වැඩිවෙයි
Local
23 August 2026
මොණරාගල තේක්ක රක්ෂිතයක ගින්නක්: අක්කර 15කට වඩා විනාශයි
Local
23 August 2026
කොලොන්නාවේ මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ පුත්‍රයෙක් මත්ද්‍රව්‍යත් සමග අත්අඩංගුවට
Local
23 August 2026
අලුත්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී අයෙක් මරුට: තවත් අයෙකුට තුවාල
Local
23 August 2026
මහනුවර පළමු රන්දෝලි පෙරහර විථි සංචාරය කෙරේ
Local
23 August 2026
Diamond Excellence 2026 සම්මාන උළෙලේදී හිරුට සම්මාන රැසක්
Local
23 August 2026
මහනුවර දළඳා පෙරහරේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බැනවැදී බාධාකළ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
23 August 2026