ලෝක උරුමයක් ලෙස නම් කර ඇති හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයේ සිටින කෘමි විශේෂ විදේශයන් වෙත රැගෙන යාමේ ජාවාරමක නිරත වූ චීන ජාතිකයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් සතුව ජාතික උද්‍යානයෙන් අල්ලා ගත් කුරුමිණි විශේෂයට අයත් කුරුමිණි දස දෙනෙකු පමණ සිටි බවයි පොලීසිය සඳහන් කළේ.
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරුට ලැබුණු තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
දැනට ජාතික වනෝද්‍යානය තුළ වෙසෙන සතුන් සම්බන්ධයෙන් ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබියදීත් මෙම චීන ජාතිකයින් දෙදෙනා සතුන් ජාවාරමේ නිරත වී ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අතර, ලෝක උරුම සිංහරාජ වනාන්තරය තුළ වන සතුන් සහ ශාඛ කොටස් එක් රැස් කිරීමේ චෝදනාවලට වරද පිළිගත් විදේශිකයන් පස්දෙනෙකුට රුපියල් එක්කෝටි අටලක්ෂ 40,000 ක දඩයක් ද පසුගිය දා නියම කෙරුණා.
වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනත බලාත්මක වූ 1937 වසරේ සිට මේ දක්වා වනජීවී අපරාධයකට පනවන ලද ඉහළම දඩ මුදල ද මෙය වනවා.

Latest News
කලාපීය තෙල් අපනයනය තවදුරටත් අත්හිටුවන බවට ඉරානය අනතුරු අඟවයි
Local
16 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
16 July 2026
ආර්ජන්ටිනාව ස්පාඤ්ඤය සමග අවසන් මහා තරගයට
Local
16 July 2026
උතුරේ දූපත් 3ක් ‘හරිත බලශක්ති දූපත්’ ලෙස ප්‍රවර්ධනය කරන්න ජනපතිගෙන් උපදෙස්
Local
15 July 2026
අගමැති හරිනි කටාර් අමීර්වරයා හමුවී, හිටපු අමීර්වරයාගේ අභාවයට ශෝකය පළ කරයි
Local
15 July 2026
කටුනායකදී පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරා වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට
Local
15 July 2026
සුමති ටෙලි සම්මාන උළෙලේ වසරේ හොඳම ප්රවෘත්ති විකාශය ඇතුළු සම්මාන රැසක් හිරුට
Local
15 July 2026
ඉන්දු - ජපාන 8 වැනි ආරක්ෂක ප්‍රතිපත්ති සංවාදය සාර්ථකව නිමාවට පත්වෙයි
Local
15 July 2026
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය වසා දැමීමට තීරණය කළා අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත
Local
15 July 2026
වහාම නිලවරණයක් පවත්වන්න, නැත්නම් රැස්වීම් තහනම් - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ICCයෙන් දැනුම්දීමක්
Local
15 July 2026