නිත්තෑවන් නමින් ප්‍රසිද්ධියට පත් කුරු මිනිසුන් ගම්මානවල සැරිසරන බවට මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවුණා.
එහි අලූත්ම තොරතුරු වාර්තාවන්නේ වලස්මුල්ල ප්‍රදේශයෙන්. ඒ අනුව වලස්මුල්ල - දෙහිගහහේන - වීඩපොල ප්‍රදේශයේ නිත්තෑවන් සැරිසරන බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.
ප්‍රදේශයේ නිවසක සිටි දැරියක් නිත්තෑවෙකු දැකීම හේතුවෙන් සිහිසුන්ව ඇද වැටුණු බව එම දැරියගේ මව සඳහන් කළා.
එම සිදුවීමත් සමඟ ප්‍රදේශයේ ජනතාව නිත්තෑවන් පැමිණි බවට පැවසෙන අඩි සළකුණු ඔස්සේ ගමන් කරමින් රාත්‍රි කාලයේ සෝදිසි කිරීම්වලද නිරතවුණා.
නිත්තෑවන් පිළිබඳව මෑත කාලයේ මුල්වරට වාර්තාවුණේ අම්පාර - දමන ප්‍රදේශයෙන්. එම ප්‍රදේශයේ හේන් ගොවීන් පිරිසක් නිත්තෑවන් දුටු බවයි මීට පෙර ඔවුන් ප්‍රකාශ කළේ.
අනතුරුව අනුරාධපුර ප්‍රදේශයේද නිත්තෑවන් සැරිසරන බවට එම ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වෙතත් එම ප්‍රදේශවල සැරිසැරූ බව කියන කුරු මිනිසුන් නිත්තෑවන් බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති බව ඒ පිළිබඳව පර්යේෂණ සිදුකළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පවසනවා.
මෙම සිද්ධීන් සමඟ මෙරටින් වඳ වී ගිය බවට සැලකෙන නිත්තෑවන් හෙවත් වනචාරී කුරු මිනිසුන් පිළිබඳව යළිත් සමාජය තුළ කතාබහක් මතු වී තිබෙනවා.
සමාජ විද්‍යාඥයින් සහ ගවේෂකයන් පළ කර ඇති මතවලට අනුව නිත්තෑවන් යනු මිනිසුන් මෙන් දෙපාවලින් ඇවිද යා හැකි සත්ව මුහුණක් සහිත ශරීරයේ ලෝම පිරි දිගු නියපොතු සහිත සත්ව කොට්ඨාශයක්.
මෙම නිත්තෑවන් හෙවත් කුරු මිනිසුන් සම්බන්ධයෙන් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් අදහස් දක්වමින් කියා සිටියේ නිත්තෑවන් පිළිබඳව කථාබහක් පැවතියත් ඔවුන් ඇසින් දුටු කිසිවෙකුත් නොමැති බවයි.

Latest News
දවස් 16 ට සංචාරකයින් 113,307ක් ඇවිත්
Local
18 August 2026
එක්සත් අරාබි එමීරයට මිසයිල ප්‍රහාර අවදානමක්: ආරක්ෂිතව රැඳී සිටින්නැයි ජනතාවට උපදෙස්
Local
18 August 2026
මුහුදු රළ ඉහළ යාමේ අවදානමක්: කාලගුණයෙන් නිවේදනයක්
Local
18 August 2026
හෝමාගම කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Local
18 August 2026
22ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දිනයේම පෙත්සම් 6ක්
Local
18 August 2026
2026 යල කන්නයේ වී මිලදී ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට පොලී රහිත සහන ණය
Local
18 August 2026
ඇප කොන්දේසි සපුරාගත නොහැකි වූ ධීවර සංස්ථාවේ හිටපු සභාපති බන්ධනාගාරයට
Local
18 August 2026
මහනුවර පළමු කුඹල් පෙරහර ඇරඹේ - ඉන්දිරාජා අද පෙරහර කරඬුව වැඩමවයි
Local
18 August 2026
ශ්‍රී ලංකාව කඩුලු 6ක් ඇතැතිව ලකුණු 288ක් පසුපසින්
Local
18 August 2026
ඩෝරා අනතුරෙන් නාවිකයින් බේරාගත් පිරිසට නාවික හමුදා ප්‍රශංසාව
Local
18 August 2026