මාලදිවයින් රජය භාරයේ සිටි මෙරට ධීවරයින් 21 දෙනෙකු අද (11) රාත්‍රියේ යළි දිවයිනට පැමිණීමට නියමිතයි.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සඳහන් කළේ ලක්රජය මාලදිවයින සමඟ සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ධීවරයින් යළි ශ්‍රී ලංකාවට පිටත් කර හැරීමට තීරණය කර ඇති බවයි.
මෙම පිරිස පසුගිය පෙබරවාරි 28 වනදා මුහුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් එරට ආරක්ෂක අංශ භාරයට ගෙන තිබුණා.
මේ අතර නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 10 දෙනෙකු කාර්තිව් - පෙරියආරච්චල් සහ උච්චමුණිය මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයඹ නාවික විධානයට අයත් වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවික හමුදා භට පිරිසක් ඊයේ (10) සැකකටයුතු ලෙස ධීවර කටයුතුවල නිරතවූ ඩිංගි බෝට්ටු 04ක් සහ ඔරු දෙකක් පරීක්ෂා කරනු ලැබුවා.
ඉන් අනතුරුවයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙම පිරිස මීගමුව සහ කල්පිටිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 ත් 51 ත් අතර වයස්වල පසුවන්නන්.
එමෙන්ම මසුන් ඇල්ලීම සඳහා යොදාගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගාන්ධිනගර් වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ගල් පතුරක් තුළ සඟවා තිබියදී නාවික හමුදාව ඊයේ සොයාගත්තා.
ජෙලග්නයිට් කූරු 12ක්, විදුලි නොවන ඩෙටනේටර් 8 ක් මෙලෙස සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අතරට ඇතුළත්.

Latest News
22ට අදාල පෙත්සම් 79ක පිටපත් කතානායකවරයාට
Local
08 September 2026
හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොහොට්ටු රැලියට එජාපයෙන් සුබ පැතුම්
Local
08 September 2026
දිවයින පුරා රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට එක්දින සංකේත වැඩ වර්ජනයක්
Local
08 September 2026
පැය එක හමාරක ප්‍රකාශයක් ලබා දී චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි
Local
08 September 2026
ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට
Local
08 September 2026
වයඹ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සේවයෙන් විශ්‍රාම ගනී
Local
08 September 2026
වසර 8කට පෙර සැමියා ඝාතනය කර අතුරුදන් කිරීමේ සිද්ධියට බිරිඳ අත්අඩංගුවට
Local
08 September 2026
හිටපු කථානායක චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
Local
08 September 2026
මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත සරල බහුතරයකින් සම්මත කිරීමට නම් ඇතැම් වගන්ති ඉවත් කළ යුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දීමක්
Local
08 September 2026
රිමාන්ඩ් භාරයේ සිටින නාමල් පාර්ලිමේන්තුවට පැමිණෙයි
Local
08 September 2026