කොච්චිකඩේ, කටුවපිටිය සහ කොළඹ සිදුවූ පිපිරිම්වලින් ජාතික රෝහලේ දත්තවලට අනුව 23 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තාවනවා.
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් සඳහන් කළේ 280 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.
තවදුරටත් තුවාලකරුවන් රෝහල් වෙත රැගෙන එමින් සිටින බවයි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර මතුව ඇති තත්ත්වයත් සමඟ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආරක්ෂාව මේ වනවිට තරකර තිබෙනවා.
හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ ගුවන් තොටුපල වෙත පිවිසෙන මගීන් හැර වෙනත් කිසිවෙකු මේ වනවිට ගුවන් තොටුපල වෙත ඇතුලූ කර නොගන්නා බවයි.
මේ අතර පිපිරීම සිදුවූ කොච්චිකඩේ පල්ලිය වෙත විපක්ෂ නායක මහින්ද රාජපක්ෂද මේ වනවිට පැමිණ සිටිනවා.
අද සිදුවූ පිපිරීම්වලින් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුලත් කළ තුවාකරුවන් සඳහා රුධිරය අවශ්‍ය වී තිබෙනවා.
එම රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රුධිර පරිත්යාශීලීන්ට කඩිනමින් ඉදිරිපත් වන ලෙසයි.
update :Sunday, 21 April 2019 - 10.40
------------------------------------------------------
කොච්චිකඩේ පල්ලියේ පිපිරීමෙන් 160ක් රෝහලට
කොටහේන - කොච්චිකඩේ පල්ලිය, කටාන පොලිස් වසමේ කටුවපිටිය පල්ලිය සහ මඩකලපුව ප්‍රදේශයේ පල්ලියකද අද පෙරවරුවේ පිපිරීම් සිදුවුණා.
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් සඳහන් කළේ කොටහේන කොච්චිකඩේ පල්ලිය තුළ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 160 දෙනෙකු පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.
කටුවපිටිය පල්ලිය තුළ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ද මේ වනවිට මීගමුව රෝහල වෙත රැගෙන විත් ඇති බවයි වාර්තාවන්නේ.
එමෙන්ම මඩකලපුව ප්‍රදේශයේ පල්ලියක සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන් මඩකලපුව රෝහල වෙත රැගෙන විත් තිබෙනවා.
එම රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය කලාරංජනී ගනේෂලිංගම් සඳහන් කළේ තුවාලකරුවන් 300 කට වැඩි පිරිසක් මේ වනවිට රෝහල් ගතකර ඇති බවයි.
මේ අතර කොළඹ ෂැංග්‍රිලා, කිංග්ස්බරි සහ සිනමන් ග්රෑන්ඞ් හෝටල් ආශ්‍රිතවද පිපිරීම් සිදුව ඇති බව පොලීසිය තහවුරු කළා.
update :Sunday, 21 April 2019 - 10.19

කොටහේන සහ කටානේ දේවස්ථාන දෙකක පිිපිරීමක්
කොටහේන, කොච්චිකඩේ දේවස්ථානයක පිපිරීමක් සිදුව තිබෙනවා.
මේ අතර කටාන කටුවාපිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් තුල ද පිපිරීමක් සිදුව ඇතැයි වාර්තා වනවා.
මේ අතර මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයක් තුල ද පිපිරීමක් සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
කොළඹ ෂැන්ග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වල ද පිපිරීම් සිදුව ඇතැයි තොරතුරු වාර්තා වනවා.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.

Latest News
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් - ඉදිරියට නොයෙන ලෙස BASL ඉල්ලයි
Local
12 August 2026
මදනමෝදක ජාවාරමක් ගල්නෑවේදී මාට්ටු
Local
12 August 2026
වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි බැකෝ සමන්ගේ මව ජීවිතක්ෂයට
Local
12 August 2026
මිද්දෙණිය උල්හිටියාව ප්‍රදේශයේ දී බැකෝ සමන්ගේ මවට වෙඩි
Local
12 August 2026
විනිසුරුවරුන් විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ තීරණය පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අරබයා නොව පොදු යහපත වෙනුවෙන් බවට ජනපති නීතිඥ සංගමය හමුවේ අවධාරණය කරයි
Local
12 August 2026
යාල මෙහෙයුමකදී වෙඩි හුවමාරුවක්: තුවාලකරුවෙක් රෝහලට
Local
12 August 2026
චීනයේ හිටපු අගමැති Zhu Rongji අභාවප්‍රාප්ත වෙයි
Local
12 August 2026
අකිල විරාජ්ගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයෙක් ලබන 18 දක්වා රිමාන්ඩ්
Local
12 August 2026
බන්ධනාගාරයට කුඩු යැවූ නියාමකයා ඇතුළු දෙදෙනාට රැඳවුම් නියෝග
Local
12 August 2026
RIB දත්ත කළමනාකරණ සම්මාන උළෙලේදී HNB Financeට රජත සම්මානය
Local
12 August 2026