කොළඹ ශ්‍රැන්ග්‍රිලා හෝටලයේ සිදුවූ පිපිරීමෙන් ප්‍රවීණ සූපවේදිනි ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇයගේ දියණියඅභාවප්රාප්ත වී තිබෙනවා.
පිපිරීම සිදුවන විට ඇය තම පවුලේ ඥාතීන් සමග අදාළ හෝටලයේ රැඳී සිට ඇති බවටයි හෙළිවන්නේ.
මේ අතර කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් 3ක සිදුවූ පිපිරීම්වලින් විදේශිකයන් 9 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්වුනා.
තුවාල ලබා ඇති විදේශිකයන් සංඛ්‍යාව 13ක්.
මේ අතර කොළඹ හෝටල් 3ක සහ දේවස්්ථානයක සිදුවු පිපිරීම්වලින් 45 දෙනෙකු මියගොස් තිබෙනවා.
මඩකලපුව දේවස්ථානයක පිපිරීමෙන් 300කට වැඩි පිරිසක් රෝහල් ගත කළ අතර 27 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.
තුවාල ලැබුවන් ප්‍රතිකාර ලබන්නේ මඩකලපුව මහ රෝහලේයි.
පිපිරීම්වලින් වැඩිම පිරිසක් මරණයට පත්වී ඇත්තේ කටාන කටුවාපිටිය දේවස්ථානයේයි.
එහිදී පුද්ගලයන් 32ක් මරණයට පත්වු අතර 106 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

Latest News
හිටපු බස්නාහිර සෞඛ්‍ය ඇමති ජගත් අංගගේට ඇප
Local
22 September 2026
පාස්කු නඩුවේ දඬුවම් ප්‍රකාශයට පත්කිරීම මඳ වේලාවකට කල් තැබෙයි
Local
22 September 2026
තාක්ෂණය සිසුන්ට සමීප කරන්න – පාසල්වලට Smart Boards
Local
22 September 2026
''අත්‍යවශ්‍ය ඖෂධ 33ක හිඟයක්'' - පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි
Local
22 September 2026
ජාතික හැඳුනුම්පත් සඳහා කාඩ්පත් මිලියන 5ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
Local
22 September 2026
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 15 දෙනෙකු චෝදනාවලට වරදකරුවන් බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි - 9 දෙනෙකු නිදොස්කොට නිදහස්
Local
22 September 2026
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් හෙට (23) පත්වෙති
Local
22 September 2026
අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකුගේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට
Local
22 September 2026
මුතුරාජවෙල ගුවන් යානා ඉන්ධන ව්‍යාපෘතියේ ඇමරිකානු ඩොලර් මිලියන 40.84 ක කොන්ත්‍රාත්තුව චීන සමාගමකට හිමිවෙයි
Local
22 September 2026
ජනාධිපති ඇස් වහගෙන ඉන්න නිසා ආණ්ඩුවේ හොරකම් වෙනවා - නාමල් රාජපක්ෂ
Local
22 September 2026