පසුගියදා සිදුවූ බෝම්බ පිපිරීම්වලට අදාළ සැකකරුවන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට පොලිසිය මහජන සහය පතනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණවලට අදාළවයි.
මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පහත දුරකථන අංකවලට දැනුම්දෙන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.
071 8591771
011 2422176
011 2395605
මෙහි සැකකාරියන් වන්නේ අබ්දුල් කාදර් ෆාතිමා කාදියා, ෆාතිමා ලතීෆා සහ පුලස්තිනී රාජේන්ද්‍රන් හෙවත් සාරා නැමැත්තියන්.
පුලස්තිනී රාජේන්ද්‍රන් හෙවත් සාරා මීගමුව - කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ සැකකරුගේ බිරිඳ වනවා.
අනෙක් සැකකරුවන් අතරට සහරාන් හෂීම් නැමැත්තාගේ සහෝදරයින්ද අයත්.
මොවුන් මාවනැල්ල ප්‍රදේශයේදී බුදු පිළිම කැඞීමේ සිද්ධියට සහ වනාතවිල්ලූව ප්‍රදේශයෙන් අධි බලැති පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධ බවටයි හෙලි වී ඇත්තේ.

Latest News
සිය දෙපාර්තමේන්තුව ගැන පැතිර යන ප්‍රචාර අසත්‍යයයි - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි
Local
30 August 2026
නේපාලයේ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 788 දක්වා ඉහළට
Local
30 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් වැල්ලේ සාරංගට කුළී ඝාතන චෝදනා රැසක්
Local
30 August 2026
වැලිමඩ හයර් පොරය උණුසුම් වෙයි – දෙපාර්ශ්වය අතර තවමත් ගැටුම්
Local
30 August 2026
මම නම වෙනස් කළේ නෑ - අර්ජුන මහේන්ද්‍රන් කියයි
Local
30 August 2026
මහනුවර ඇසළ පූජෝත්සවයේ හත්දා වලියකුම ඉපැරණි චාරිත්‍රය ඇරඹේ
Local
30 August 2026
නිවසකට ගල් ගසා CCTV කඩා දැමූ NPP මන්ත්‍රී ඇතුළු පිරිසක් අත්අඩංගුවට : පසුව පොලිස් ඇප
Local
30 August 2026
කැබ් රථ අනතුරකින් පාසල් සිසුවෙක් මරුට
Local
30 August 2026
සෙවනගල අර්බුදය හෙට කම්කරු දෙපාර්තමේන්තුව හමුවට
Local
30 August 2026
චීනයේ නව සයිබර් නීති ගැන තායිවානය බියෙන්
Local
30 August 2026