General26 April 2019

සයින්දමරුදු ප්‍රදේශයේ ආරක්ෂක අංශ සහ තවත් පිරිසක් අතර වෙඩි හුවමාරුවක්

කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ ත්‍රස්තවාදීන් සැගව සිටින ආරක්ෂක නිවස්නයක් කලින් ලද තොරතුරක් මත ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව වටලා තිබෙනවා.

එහිදී ආරක්ෂක අංශ වෙත වෙඩි ප්‍රහාර එල්ලවී ඇති අතර, පිපිරීම් තුනක්ද සිදුවී තිබෙනවා.

ආරක්ෂක අංශ විශ්වාස කරන්නේ නිවස්නයේ සැඟව සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවන් අදාළ පිපිරීම් සිදුකර ගන්නට ඇති බවයි.

මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි.

Related recommendation
Hiru TV News | Programmes