කල්මුනේ - චවලකඩේ සහ සමන්තුරේ යන ප්‍රදේශවලට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසනවා.
ඒ, කල්මුනේ - සයින්දමර්දු සහ සමන්තුරේ යන ප්‍ර දේශවල මේවන විට මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින්.
කල්මුණේ සයින්දමර්දු ප්‍ර දේශයේ ත්රස්තවාදීන් සැගව සිටින ආරක්ෂක නිවස්නයක් කලින් ලද තොරතුරක් මත ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව වටලා තිබෙනවා.
එහිදී ආරක්ෂක අංශ වෙත වෙඩි ප්‍රහාර එල්ලවී ඇති අතරල පිපිරීම් තුනක්ද සිදුවී තිබෙනවා.
ආරක්ෂක අංශ විශ්වාස කරන්නේ නිවස්නයේ සැඟව සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවන් අදාළ පිපිරීම් සිදුකර ගන්නට ඇති බවයි.

Latest News
හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය හසීනාට සම්බන්ධ ඩොලර් බිලියන 6.2ක වත්කම් රාජසන්තක කරයි
Local
16 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය අනෙක් නිලධාරීන් දෙදෙනාගේ දේහයන් වැලිකඩට
Local
16 July 2026
"ඔබ අපට ආඩම්බරයක්": ලෝක කුසලාන සිහිනය බිඳ වැටුණු එංගලන්ත පිලට වේල්ස් කුමරුගෙන් දිරිගැන්වීමක්
Local
16 July 2026
සිලෝන් ටී විලේජ් ඇරඹේ
Local
16 July 2026
කුරුණෑගල කාර් රථයක් ගිනි ගැනීමේ සිද්ධිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්
Local
16 July 2026
කලාපීය තෙල් අපනයනය තවදුරටත් අත්හිටුවන බවට ඉරානය අනතුරු අඟවයි
Local
16 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
16 July 2026
ආර්ජන්ටිනාව ස්පාඤ්ඤය සමග අවසන් මහා තරගයට
Local
16 July 2026
උතුරේ දූපත් 3ක් ‘හරිත බලශක්ති දූපත්’ ලෙස ප්‍රවර්ධනය කරන්න ජනපතිගෙන් උපදෙස්
Local
15 July 2026
අගමැති හරිනි කටාර් අමීර්වරයා හමුවී, හිටපු අමීර්වරයාගේ අභාවයට ශෝකය පළ කරයි
Local
15 July 2026