ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් රැස්වීමක් ඊයේ (26) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
හදිසි අවස්ථාවකදී පුද්ගලික අංශයෙන් විදුලිය මෙගාවොට් 200 ක් මිලදී ගැනීමට අදාළ යෝජනාවට මෙහිදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.
මේ අතර, රටේ පවතින තත්ත්වය හමුවේ ආරක්ෂක තත්ත්වය සලකා බුර්කා වහා තහනම් කළ යුතු බවට වූ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය තලතා අතුකෝරාල විසින් ඊයේ (26) රැස්වූ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
එම කැබිනට් පත්‍රිකාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම අමාත්‍ය මංගල සමරවීර විරෝධය පළ කළ බවයි වාර්තා වුණේ.
කෙසේ වෙතත්, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රවී කරුණානායක, මනෝ ගනේෂන්, අකිල විරාජ්, රංජිත් මද්දුම බණ්ඩාර සහ චන්ද්‍රානි බණ්ඩාර, අමාත්‍ය තලතා අතුකෝරලගේ එම යෝජනාවට පක්ෂව අදහස් පළ කරනු ලැබුවා.
එහිදී අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රකාශ කර ඇත්තේ සමාජය තුළ දැනටමත් බුර්කාව ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් දක්නට ලැබෙන බවයි.
තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට එකඟතාව පළ නොවීම නිසා අමාත්‍ය තලතා අතුකෝරාල මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය නම්, මෙම යෝජනාව ඉල්ලා අස්කර ගැනීමට තමා සූදානම් බවයි.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතයි.

Latest News
තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක සිටි 8 දෙනෙකු නාවික හමුදාව මුදාගනී
Local
05 September 2026
ග්ලාස්ගෝ දිය ඇල්ල අසලදී තරුණයින් දෙදෙනෙකු ගිලී මරුට
Local
05 September 2026
බස් රථවලට AI තාක්ෂණික උපකරණ සවිකෙරේ
Local
05 September 2026
ත්‍රිරෝද රථ ධාවනයට අවම වයස 25 - 35 දක්වා සංශෝධනය කරන්න: ත්‍රිරෝද රථ සංගමයකින් ඉල්ලීමක්
Local
05 September 2026
කාර්ග් දූපත ආසන්නයේ ඉරාන තෙල් නෞකාවකට මිසයිල ප්‍රහාර
Local
05 September 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
05 September 2026
විපක්ෂ නායක සජිත් UNFPA ශ්‍රී ලංකා නියෝජිතයා හමුවෙයි
Local
05 September 2026
රඹවල වැව් බැම්මේ බිහිසුණු අනතුරක්: තරුණයෙක් මරුට
Local
05 September 2026
ට්‍රම්ප්ගේ සාම දූතයින් රුසියාවට සහ යුක්රේනයට
Local
05 September 2026
කියෙව් නුවර යුක්රේන ආරක්ෂක සේවා මූලස්ථානයට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක්
Local
05 September 2026