ඉස්ලාමීය අන්තවාදය මැඬලීමටත්, මෙරට බුද්ධි අංශ යළි ගොඩනැංවීමටත්, පුරවැසියන් අවදානමට සූදානම් කිරීමටත් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ වත්මන් රජය බුද්ධි අංශ දුර්වල නොකළේ නම්, පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට හැකියාවක් තිබූ බවයි.
රජය එවැනි තත්ත්වයකට සූදානම්ව නොසිටි අතර සිද්ධියත් සමඟ වික්ෂිප්ත තත්ත්වයක් ඇති වූ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියා.
අන්තවාදී සංවිධාන වර්ධනය වීම වැළැක්වීමට ගත යුතු පියවර රොයිටර් පුවත් සේවය සමඟ පැවති සාකච්ඡාවේදී පැහැදිලි කළ ඔහු තමා ජනාධිපතිවරණය සඳහා සියයට සියයක්ම සුදුසු අපේක්ෂකයෙකු බව අවධාරණය කළා.

Latest News
මෛත්‍රීට 'සතුටුම යුගයේ ජනාධිපතිවරයා’ ලෙස බුහුමන්
Local
30 August 2026
නේපාලයේ ඛේදවාචකය අතරතුර තවත් අස්ථාවර ජලාශයක අවදානමක්
Local
30 August 2026
විනිශ්චයකාරවරුන්ගේ නිල කාලය දීර්ඝ කිරීම අධිකරණයේ ස්වාධීනත්වයේ මළගමයි – මහාචාර්ය ජී.එල්. පීරිස්
Local
30 August 2026
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසර තුළදීම ආරම්භ කිරීමට ජනපතිගෙන් උපදෙස්
Local
30 August 2026
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් ගොනු කිරීමේ කාලය හෙටින් අවසන්
Local
30 August 2026
උතුරු සයිප්‍රසයට ඔබ්බෙන් මගීන් රැගත් යාත්‍රාවක් පෙරළෙයි: 7ක් මරුට – 23ක් අතුරුදහන්
Local
30 August 2026
නාවික හමුදාපති ඉන්දීය නිල සංචාරය නිමා කර යළි දිවයිනට
Local
30 August 2026
එංගලන්ත එක්දින තරග සංචාරය සඳහා දසුන් ශානක යළි ශ්‍රී ලංකා සංචිතයට
Local
30 August 2026
ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ අබලි කඩදාසි ගබඩාවක හදිසි ගින්නක්
Local
30 August 2026
සිය දෙපාර්තමේන්තුව ගැන පැතිර යන ප්‍රචාර අසත්‍යයයි - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි
Local
30 August 2026