ඒකාබද්ධ මෙහෙයුම් අණ දෙන නිලධාරීවරයා ලෙස මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ පත් කර තිබෙනවා.
බස්නාහිර පළාත් සහ පුත්තලම දිස්ත්‍රික්කයේ සියළුම යුද, නාවික, ගුවන් හමුදා සහ පොලිස් වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය වන ක්‍රියාන්විතයන් සඳහා මෙම ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය යටතේ ක්‍රියාත්මක වනු ඇති.
එම මූලස්ථානයේ සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් පත් කර ඇති බවයි හමුදා මාධ්‍ය ඒකකය සදහන් කළේ.
කොළඹ පිහිටි ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යටතේ වහා ක්‍රියාත්මක වන ලෙස පිහිටුවා ඇති බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ආරක්ෂක අමාත්‍යාංශයට දන්වා තිබෙනවා.

Latest News
රේගුවේ මහ පරිමාණ වංචාවක් ගැන ඩී.වී. චානකගෙන් හෙළිදරව්වක්
Local
20 August 2026
එක්සත් අරාබි එමීරය ඉරානය සමග සියලු වෙළෙඳ සහ මූල්‍ය ගනුදෙනු අත්හිටුවයි
Local
20 August 2026
හාලිඇල ග්ලේන්ඇල්පින් වත්ත ආශ්රිත කැළෑවක ගින්නක්
Local
19 August 2026
විසි දෙකට එරෙහිව අදට පෙත්සම් 37ක්
Local
19 August 2026
ගල්කිස්ස වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු ඇතුළු 4ක් රිවෝල්වරයක් සමග අත්අඩංගුවට
Local
19 August 2026
බෝවතැන්න ජලාශයේ නඩත්තුවක්: 24 දා සිට ජලය ඉවත් කෙරේ
Local
19 August 2026
ජර්මනියේ ජූලියන් වීබර් රුමේෂ් තරංග අභිබවා හෙල්ල විසිකිරීමේ ලෝක අංක 01 වෙයි
Local
19 August 2026
ළා දළු බෝපත් සෙමින් සැළෙද්දී අරණට වැඩි යතිවරයාණෝ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අනිද්දා
Local
19 August 2026
දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
19 August 2026
විසිපස් වසක් පේවී දළදා කරඬුව වඩම්මවන "ජනරාජා"
Local
19 August 2026