හලාවත නගරයේ ඊයේ (12) ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (13) අලුයම හතරට අවසන් කෙරුණා.
මේ අතර කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසූරිය යන පොලිස් බල ප්‍රදේශ සඳහා ඊයේ (13) රාත්‍රියේ පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද (13) උදෑසන හයට ඉවත් කර තිබෙනවා.
එම ප්‍රදේශවල ඇතිවු නොසන්සුන් තත්වයක් පාලනය කිරීම සඳහා මෙලෙස පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බවයි මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
මේ අතර එම ප්‍රදේශවල තත්ත්වය මේ වනවිට සාමකාමී බවයි පොලිසිය සඳහන් කළේ.

Latest News
මහල් නිවාසයකින් බිමට වැටී 12 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට
Local
17 August 2026
''අපිට ඕනේ හැම කෙනාටම තමන්ගේම කියලා වාහනයක් පාවිච්චි කරන රටක් හදන්න'' - අමාත්‍ය විජිත හේරත්
Local
17 August 2026
ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කින් නිම වෙයි
Local
17 August 2026
රෝයල් නර්සින් හෝම්හි ප්‍රධාන කාර්යාලය බාන්ස් පෙදෙසේ විවෘත වේ
Local
17 August 2026
පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම අද සිට දිනපතා
Local
17 August 2026
''ග්‍රාම නිලධාරීන්ගේ සේවාව හෑල්ලුවට ලක් නොකර ඔවුන්ට හිමි දීමනා ලබා දෙන්න'' - සජිත් ප්‍රේමදාස
Local
17 August 2026
එක්සත් ජනපද සාම සැලැස්ම පිළිබඳ සාකච්ඡා කිරීමට ජේ.කුෂ්නර් සහ හමාස් සංවිධානය අතර දුර්ලබ හමුවක්
Local
17 August 2026
ඉන්දුනීසියාවට රික්ටර් මාපක 5.9ක යළිත් භූකම්පනයක්
Local
17 August 2026
ෂෙයික් හසීනා බාරදෙන තුරු ඉන්දියාවට නොයන බව බංග්ලාදේශයේ අගමැති කියයි
Local
17 August 2026
ප්‍රදේශ කිහිපයකට වැසි
Local
17 August 2026