ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන චීනයේ පැවැත්වෙන ආසියානු ශිෂ්ටාචාරික සංවාදය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 302 දරණ යානයෙන් අද (13) පෙරවරු 7.35 ට පමණ ජනාධිපතිවරයා ඇතුලු දූත පිරිස සිංගප්පූරුව බලා පිටත්ව ගිය බවයි කටුනායක ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.
මෙම සමුළුව ලබන බදාදා පැවැත්වෙන අතර, ජනාධිපතිවරයා ඇතුලු 27 දෙනෙකු මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Latest News
දික්වැල්ල ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරේ
Local
29 June 2026
"අල්මාරියේ සල්ලි අඩුවුණාමත් භාරව ඉන්න කෙනා දන්නවා: බිලියන 13ක් නැතිවෙනකම් බැංකුවේ නිලධාරීන් දන්නේ නැද්ද?" - කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විමසයි
Local
29 June 2026
කටුනායකදී රුපියල් ලක්ෂ 42ක විදේශීය දුම්වැටි තොගයක් සමඟ විදේශිකයෙක් රේගු දැලට
Local
29 June 2026
ඩෙංගු රෝගීන් 53,000 ඉක්මවලා
Local
29 June 2026
ආෂික් නසීර් Muay Thai ඉතිහාසය වෙනස් කරයි: ශ්‍රී ලංකාවට පළමු වරට රන් පදක්කමක්
Local
29 June 2026
පානීය ජල ව්‍යාපාරයක මුවාවෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ හොර සුරා ජාවාරමක් වටලා 06ක් අත්අඩංගුවට
Local
29 June 2026
අධි ධාරිතා යතුරුපැදියක් සමග මත් ජාවාරම්කරුවෙක් කොටුවෙයි
Local
29 June 2026
රිය අනතුරුවලින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට
Local
29 June 2026
වෙනිසියුලා භූමිකම්පාවෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලූකස් ට්රෙහෝගේ බිරිඳට, දියණියට සහ පුතුට දිවි අහිමි වෙයි
Local
29 June 2026
බදුල්ලේ ග්‍රීස් දන්සැල
Local
29 June 2026